Real Heroes in Wuhan,China

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒ විතරක් නෙවෙයි යූඇන්පී උන් ඉන්නෙත් එකෙක් හරි මැරෙනකන් මෙහෙ. කෝ කරාද සජිත් ආව නම් ඔහොම වෙන්නේ නෑ කියන්න බලන්.

    උන්ට මනුස්සකම වැඩක් නෑ සජිත් හකීම් දෙන්න ආව නම් ඇති.

    ඔය වගේ උන් ඕන තැනක ඉන්නවා. විමලයා අර පාස්කු වෙලාවේ හිටියේ හරි සතුටෙන්. වැඩේ හරි කියන මට්ටම. ඕනේ නම් පරණ විඩියෝ අරන් බලපන් උගේ සතුට
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,617
    3,333
    113
    පාස්කු ප්‍රහාරේ ගැන කියව කියව හුජ්ජ කරද්දිත් හොටු පෙරාගත්තු උන් කෝ අද උන්ව ඇල්ලුවද? උබලෑ ඩෑන් වේසිගෙ පුතා අන්න පුක ඉරාන මහපාරේ උද්ගෝශන කුඩු දුමියව එලියට ගන්න. බෝධි පූජාත් තියනවා බුදුන් වැඩිය පින්බිමේ කුඩ්ඩෙක් වෙනුවෙන්
    ඇයි බං මේ යූඑන්පී කිව්වහම අඬන්නේ? කවුද ඩෑන් කියන්නේ? මම නම් අවංකව ම දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරේ උන් වෙලාවට ගනියි බං. ගෝටා ආපු ගමන් උන්ව අල්ලන්න බෑ මොකද එහෙම උනහම උඹල ආයෙම අඬන්න පටන්ගන්නවා නේ. නීතියෙන් ඒක කරයි. දැනට උඹ ඔය කඳුළු පිහිදාගනින් කෝ. ඉස්සෙල්ලම.:lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇයි බං මේ යූඑන්පී කිව්වහම අඬන්නේ? කවුද ඩෑන් කියන්නේ? මම නම් අවංකව ම දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරේ උන් වෙලාවට ගනියි බං. ගෝටා ආපු ගමන් උන්ව අල්ලන්න බෑ මොකද එහෙම උනහම උඹල ආයෙම අඬන්න පටන්ගන්නවා නේ. නීතියෙන් ඒක කරයි. දැනට උඹ ඔය කඳුළු පිහිදාගනින් කෝ. ඉස්සෙල්ලම.:lol::lol::lol:

    ඕව කියන්නෙපා යකෝ thread එකේ track එක පනිනවා :lol:
    පාස්කු ප්‍රහරේ උන් ගන්නේ කොහොමද නිදහස් පක්ෂේ එකට එකතුවෙනවනේ
    එතකොට මයිත්‍රී ව ඇතුලට දානවද. :lol:
    ඔකේ තනි වැරදි කාරය ඌ විතරයි හරියට බැලුවොත්.
    ඌ අමත්යන්ශේ තනිකර උගේ ගාවට ගත්ත විතරක් නෙවෙයි මුස්ලිම් අන්තවදියෝ ගැන හොයපු නිලධාරියෝ ටිකනේ හිරේ දාල තියෙන්නේ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඇයි බං මේ යූඑන්පී කිව්වහම අඬන්නේ? කවුද ඩෑන් කියන්නේ? මම නම් අවංකව ම දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරේ උන් වෙලාවට ගනියි බං. ගෝටා ආපු ගමන් උන්ව අල්ලන්න බෑ මොකද එහෙම උනහම උඹල ආයෙම අඬන්න පටන්ගන්නවා නේ. නීතියෙන් ඒක කරයි. දැනට උඹ ඔය කඳුළු පිහිදාගනින් කෝ. ඉස්සෙල්ලම.:lol::lol::lol:

    හම්මේ වෙලාව. නැකැත් බලලා සුභ දිසා බලලා සිරිලියගේ මූණේ මුලිච්ච්චි වෙලා නෙවැ අතඩංගුවට ගන්න ඕනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145

    මම මේ ඩෑන්ව දන්නැති බයියෙක්ව හොයනව බේතකට ගන්න:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    හම්මේ වෙලාව. නැකැත් බලලා සුභ දිසා බලලා සිරිලියගේ මූණේ මුලිච්ච්චි වෙලා නෙවැ අතඩංගුවට ගන්න ඕනා
    :lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,617
    3,333
    113

    හම්මේ වෙලාව. නැකැත් බලලා සුභ දිසා බලලා සිරිලියගේ මූණේ මුලිච්ච්චි වෙලා නෙවැ අතඩංගුවට ගන්න ඕනා
    නැකත් බලන්නේ මංගල ට අකිල හම්බ වෙන්න යන්න නේ. නීති කටයුතු උසාවියෙන් කරයි. උඹල ට දැන් පුදුම හදිස්සියක් නේ තියෙන්නේ. හැබැයි අම්බරුවෝ ටික ඇතුලට දාපුවහම බලන්න පුළුවන් ආයෙම ඇයි දැම්මේ කියල අඬන හැටි.:rofl::rofl::rofl:
    මම මේ ඩෑන්ව දන්නැති බයියෙක්ව හොයනව බේතකට ගන්න:lol::lol:

    හම්බ උනොත් මටත් කියහන්. :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,466
    113
    මාලඹේ
    මම news චැනල් එක්ක දැක්කා Docters ලා ගෙදර යන්නේ නැතුව වැඩ කරනවලු . ලෙඩ්ඩු වැඩි හින්දා
    මේගොලන්ගේ කැපවීම ගැන කිසිම බටහිර මාධ්‍ය කථා කරන්නේ නැහැ.
    උන්ට පේන්නේ මළ මිනී විතරයි​
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,218
    7,507
    113
    Kotahena
    මම news චැනල් එක්ක දැක්කා Docters ලා ගෙදර යන්නේ නැතුව වැඩ කරනවලු . ලෙඩ්ඩු වැඩි හින්දා
    මේගොලන්ගේ කැපවීම ගැන කිසිම බටහිර මාධ්‍ය කථා කරන්නේ නැහැ.
    උන්ට පේන්නේ මළ මිනී විතරයි​

    ලංකාවෙත් bomb blast එකෙන් blood donate කරන්න ආවා සිංහල මිනිස්සු හෝ ගාලා. ඒවා එකක් වත් media වල ගියේ නෑ, හාමුදුරු කීප දෙනෙක් ආවා බලන්න. Very small group of monks කියලා අනික් පැත්ත හරවලා රෙයිටර් කැරියො ටික දාල තිබ්බ එච්චරයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඇයි බං මේ යූඑන්පී කිව්වහම අඬන්නේ? කවුද ඩෑන් කියන්නේ? මම නම් අවංකව ම දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරේ උන් වෙලාවට ගනියි බං. ගෝටා ආපු ගමන් උන්ව අල්ලන්න බෑ මොකද එහෙම උනහම උඹල ආයෙම අඬන්න පටන්ගන්නවා නේ. නීතියෙන් ඒක කරයි. දැනට උඹ ඔය කඳුළු පිහිදාගනින් කෝ. ඉස්සෙල්ලම.:lol::lol::lol:

    :lol:
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මම news චැනල් එක්ක දැක්කා Docters ලා ගෙදර යන්නේ නැතුව වැඩ කරනවලු . ලෙඩ්ඩු වැඩි හින්දා
    මේගොලන්ගේ කැපවීම ගැන කිසිම බටහිර මාධ්‍ය කථා කරන්නේ නැහැ.
    උන්ට පේන්නේ මළ මිනී විතරයි​

    :yes::sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,726
    113
    රට වෙනුවෙන් තමන්ගෙ මිනිස්සු වෙනුවෙන්. අපේ GMOA හුකන්නලා ඉන්නෙ වර්ජන කරන්න බලාගෙන.

    Eka hukannek keewa neda wadiyen gaanak gewanna kiyala medical service karana unta. Hodda borakaraganna hadana paaaakku.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    හම්බ උනොත් මටත් කියහන්. :lol::lol::lol:
    Address eka ewahan kannadiyak ewanna:lol::lol:

    Eka hukannek keewa neda wadiyen gaanak gewanna kiyala medical service karana unta. Hodda borakaraganna hadana paaaakku.
    Ow. Ranaviruwo issara kohoma demand karanna thibbada. Keeyen keedenada e dawas wala beheth karanna idiripath une. Mun nam maha thirisannu tikak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,466
    113
    මාලඹේ
    බටහිර රටවල් දැන් අමුතු ගේමක් අරං යනවා චීනෙ ඉඳන්.
    ඇමරිකාව අරාබි රටවල් වලට අරින්න ගියා ඔසාමා උඩින් ගිහිං ඇමරිකාවේ බාගයක් කූඩු කරලා දැම්මා . ඇමරිකාව සද්දයක් වත් නැහැ. අම්මෝ මෙන්න අපිට ගහනවා කිව්වා. ඉරනේට අරින්න ගියා බැලස්ටික් මිසයිල 6 ඉරකකේ ඉන්න ඇමරිකන් කාරයින්ට ඇරලා දැම්ම . ඇමරිකා වට කලිසමේ පොඩ්ඩක් චු ගියා . දැන් හොංකොං වලින් චිිනේට අරින විදියක් බලනවා කොහොම හරි.
    කොරෝනා වලින් හරි චීනෙට කෙළවෙනවනම් ඔන්න හොදයි ඇමරිකාවට
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    රට වෙනුවෙන් තමන්ගෙ මිනිස්සු වෙනුවෙන්. අපේ GMOA හුකන්නලා ඉන්නෙ වර්ජන කරන්න බලාගෙන.
    NO NO NO.
    HOW MANY PEOPLE WENT TO HEAVEN & DIVYA LOKE CAS OF THEIR STRIKES?
    ALL THE RELIGIONS COULD NOT DO IT.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    IDH ගිහින් බලහන් නියම වීරයො . ආරක්ශිත ඇදුම් තියන ටික මාරුවෙන් මාරුවට ඇදගෙන A/C නැති කාමර වල දාඩිය පෙරාගෙන වැඩ කරන හැටි :(:(:(. චීන්නුන්ට පොලිතීන් ඇදල කවර් කරාට A/C හරි තියනව