අර්ථ රසය මම හොඳට දන්නවා බං..ඒත් කෙනෙක් සිංදුවක් ලියන්නේ ඒ මිනිහට වෙච්ච දේවල් නෙමෙයි... මේවා මේ එලකිරි එකේ සමහරු ලියන කවි වගේ නෙමෙයි...
ඒත් මෙතන යමුනා මලිනි lesbian.. දිවුල්ගනේ gay කියලා ඒ මිනිස්සුන්ව විහිලුවට ලක් කරන්න එපා... නියම නිර්මාණ කරුවෙක් කියන්නේ සමාජයේ ඇතිවෙන සිදුවීම් තමන්ගේ නිර්මාණයෙන් අනිත් අයටත් විඳින්න සලස්වන පුද්ගලයින්ට.. යමුනා මාලිනි කියන්නේ ලංකාවෙ ඉන්න අංක් එකේ ගීත රචිකාවියක්...ඉතාම අර්ථවත් ගීත ලියන කෙනෙක්... දිවුල්ගනේ කියන්නේ යුගයක් නලවපු ගායකයෙක්...
just so you know, being gay or bi is nothing to be ashamed of and it's not funny if they are gay, they are gay, i don't mean no disrespect by that, as a matter of fact I've new respect for these musicians







