Real murder captured in Kandy Shopping mall in sri lanka

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වත්තල ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ මැයි මාසෙ සිදුවෙච්ච සිද්දියක් මේක..
    ගොඩක් පරණයි..
    ත්‍රෙඩ් ගොඩක් වැටුන මේ ගැන...

    වෙල්කම් ටු ද ඉන්ටනෙට්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද ද දැක්කෙ.. උඹ දැන් පරක්කුයි බං.. ඔය සීන් එක වෙලා මාසයක් විතර වෙනවා..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වත්තල ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ මැයි මාසෙ සිදුවෙච්ච සිද්දියක් මේක..
    ගොඩක් පරණයි..
    ත්‍රෙඩ් ගොඩක් වැටුන මේ ගැන...

    වෙල්කම් ටු ද ඉන්ටනෙට්....
    :lol:

    kandy newe ban oka wattala una kiyala damme
    ඕකට පිස්සු බං.. මට පේන්න බැරි හු#න්නෙක් තමයි.. බලපං ඕකා වෙන කිසිම ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දානවද කියලා.. අඩුම තරමෙ උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන එවුන්ටවත් තෑන්ක්ස් කරලා රිප්ලයි කරන්නෙ නෑ.. හිටපු ගමන් පාන්දර ජාමෙට ඇවිත් ත්‍රේඩ් ටික බම්ප් කරනවා.. mmm, eee, aaa වගේ අකුරු ටිකක් ටයිප් කරලා..

    මචන් උඹ Internet Explorer නේද පාවිච්චි කරන්නේ?
    :lol:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඕකට පිස්සු බං.. මට පේන්න බැරි හු#න්නෙක් තමයි.. බලපං ඕකා වෙන කිසිම ත්‍රේඩ් එකකට බම්ප් එකක්වත් දානවද කියලා.. අඩුම තරමෙ උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන එවුන්ටවත් තෑන්ක්ස් කරලා රිප්ලයි කරන්නෙ නෑ.. හිටපු ගමන් පාන්දර ජාමෙට ඇවිත් ත්‍රේඩ් ටික බම්ප් කරනවා.. mmm, eee, aaa වගේ අකුරු ටිකක් ටයිප් කරලා..

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    වත්තල ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ මැයි මාසෙ සිදුවෙච්ච සිද්දියක් මේක..
    ගොඩක් පරණයි..
    ත්‍රෙඩ් ගොඩක් වැටුන මේ ගැන...

    වෙල්කම් ටු ද ඉන්ටනෙට්....

    kabe daaapan aru lide watuna....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වත්තල ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකේ මැයි මාසෙ සිදුවෙච්ච සිද්දියක් මේක..
    ගොඩක් පරණයි..
    ත්‍රෙඩ් ගොඩක් වැටුන මේ ගැන...

    වෙල්කම් ටු ද ඉන්ටනෙට්....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: