real vice city video in the real world

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    උ පණපිටින් නේද බං
    අස්චර්යමත් රාජ්ජයේ නම් උ ආත්මේ මාරු කරලා මේ වනවිට
     
    • Like
    Reactions: mash malinga

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    උ පණපිටින් නේද බං
    අස්චර්යමත් රාජ්ජයේ නම් උ ආත්මේ මාරු කරලා මේ වනවිට

    දෙක තුනක් අනින්න ඇති. ඒ උනාට පණ පිටින්. :D:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට නෙ බන්! (+4)
    vice city ගියානම් ඔය time එකට තරු 6 යි! :P

    පොලිස් කාරයො කාර් එක නවත්තලා ගල් වලිනුත් ගහනවද බන්? :D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    පට්ට නෙ බන්! (+4)
    vice city ගියානම් ඔය time එකට තරු 6 යි! :P

    පොලිස් කාරයො කාර් එක නවත්තලා ගල් වලිනුත් ගහනවද බන්? :D

    2.50 පොලිසියක් නේ බං ගල් වලින් ගහන්නේ
    අපේ අභීත නිලධාරින් නම් කෙලින්ම ගන් ෆයර්
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පට්ට නෙ බන්! (+4)
    vice city ගියානම් ඔය time එකට තරු 6 යි! :P

    පොලිස් කාරයො කාර් එක නවත්තලා ගල් වලිනුත් ගහනවද බන්? :D

    උඹට රෙප් දෙන්න නම් වටේ යන්නලු. පස්සෙ දෙන්නම්.:sorry:

    සිරාවටම ඒ ගල් වලින් ගහන අයිටම් 1 නම් මටත් අවුල්...:eek::eek::eek:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    2.50 පොලිසියක් නේ බං ගල් වලින් ගහන්නේ
    අපේ අභීත නිලධාරින් නම් කෙලින්ම ගන් ෆයර්

    මට හිතෙන්නෙ ඌ ට්‍රයි කරන්න ඇත්තෙ ව්න්ඩ්ස්ක්‍රීන් 1 කඩන්න වෙන්න ඇති. උඹල ව්න්ඩ්ස්ක්‍රීන් 1 කැඩුනු වාහනයක් ඇරන් ගිහින් තියෙනවද?? තනි ඇහැට කදුලු බිංදු 7-8 එනව බන්..;);)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    2.50 පොලිසියක් නේ බං ගල් වලින් ගහන්නේ
    අපේ අභීත නිලධාරින් නම් කෙලින්ම ගන් ෆයර්

    සිරාවට! :D

    සිරාවටම ඒ ගල් වලින් ගහන අයිටම් 1 නම් මටත් අවුල්...:eek::eek::eek:

    මට හිතෙන්නෙ ඌ ට්‍රයි කරන්න ඇත්තෙ ව්න්ඩ්ස්ක්‍රීන් 1 කඩන්න වෙන්න ඇති. උඹල ව්න්ඩ්ස්ක්‍රීන් 1 කැඩුනු වාහනයක් ඇරන් ගිහින් තියෙනවද?? තනි ඇහැට කදුලු බිංදු 7-8 එනව බන්..;);)

    මට හිතුනෙ උගෙ bullets ඉවර ඇති කියලා! ඒත් ඉතින් බන් bullets ඉවරයි කියලා ගල් ගහන සිරිතක් තියනවද? :eek:

    wind screen එක කඩන්නත් බන් ටිකක් ලොකු ගලකින් කෙලින්න එපැයි! වඳුරන්ට ගල් ගහනවා වගේ පුලුවන්ද? :eek:

    අනික ඌ car එක park කරන හැටියට මම හිතුවා හෙන ගේමක් දෙන්න යන්නෙ කියලා! :lol: