Realtime Singlish BETA 5 !!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Update Log
06/06/2009 :
* බැදි අකුරු දැන් යතුරු ලියනය කරන්න පුළුවන්, අවශ්‍ය වන්නේ ඔබ “x” යතුර එබීමෙන් බැදි අකුරු mode එක හා නොබැදි අකුරු mode එක අවශ්‍ය පරිදි මාරු කිරීමයි. මෙය බොහෝවිට අවශ්‍ය වන්නේ “මා‍ර්‍ග‍ය‍” වෙ‍නුවට “මාර්ගය” ලිවීමට අවශ්‍ය වූ විටයි. තවද අපට හුරු නැති ආකාර වලද බැදි අකුරු ඇති නිසා තමන්ට හුරු ආකාරයට ලිවීමට මේ අලුත් ක්‍රමය භාවිතා කල හැකියි.(උදා: “පේන්න”, “පේ‍න්‍න‍” ලෙ‍ස‍ද‍ “වන්දි”, “ව‍න්‍දි‍” ලෙස ද ලිවිය හැකිවේ. දැන් ඔබට මේවා අතරින් කැමති ආකාරය තෝරාගත හැක), ඔ‍බ‍ code.txt වෙනස් කිරීමට බලාපොරොත්තුවේ නම් "x" ස‍ද‍හා‍ කි‍සි‍ සිං‍හ‍ල‍ අ‍කු‍ර‍ක්‍ allocate නො‍ක‍ර‍න්න‍.

* ලැප්ටොප් ව‍ර්‍ග‍යේ‍ ප‍රි‍ග‍ණ‍ක‍ ව‍ල‍ SCROLL LOCK key එ‍ක‍ භා‍වි‍ත‍ය‍ අ‍ප‍හ‍සු‍ නි‍සා‍ ත‍ම‍න්‍ට‍ දැ‍න්‍ භා‍ෂා‍ මා‍රු‍ කි‍රී‍ම‍ට‍ ත‍ම‍න්‍ට‍ කැ‍ම‍ති‍ key එ‍ක‍ක්‍ භා‍වි‍තා‍ ක‍ල‍ හැ‍කි‍යි‍. එ‍හෙ‍ත්‍ ඉංග්‍රීසි අකුරු ඇති keys භාවිතයෙන් වලකින්න.

screenshot of BETA4, BETA5 looks the same though :P but under the hood its changed...
ssz.jpg

මෙතැනින් බාගන්න
 
Last edited:

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
sirajstc said:
meka arakata wada amarui wage :rolleyes:
මො‍ක‍ක්‍ ද‍ අ‍මා‍රු‍ව‍?
බැ‍දි‍ අ‍කු‍රු‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න්න ඕනා නම් විතරයි "x" ඔ‍බ‍න්න ඕනා අනිත් වෙලාවලට සාමාන්‍ය ක්‍රමේට ලියන්න පුළුවන් නේ
 
coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
madurax86 said:
Update Log
06/06/2009 :
* බැදි අකුරු දැන් යතුරු ලියනය කරන්න පුළුවන්, අවශ්‍ය වන්නේ ඔබ “x” යතුර එබීමෙන් බැදි අකුරු mode එක හා නොබැදි අකුරු mode එක අවශ්‍ය පරිදි මාරු කිරීමයි. මෙය බොහෝවිට අවශ්‍ය වන්නේ “මා‍ර්‍ග‍ය‍” වෙ‍නුවට “මාර්ගය” ලිවීමට අවශ්‍ය වූ විටයි. තවද අපට හුරු නැති ආකාර වලද බැදි අකුරු ඇති නිසා තමන්ට හුරු ආකාරයට ලිවීමට මේ අලුත් ක්‍රමය භාවිතා කල හැකියි.(උදා: “පේන්න”, “පේ‍න්‍න‍” ලෙ‍ස‍ද‍ “වන්දි”, “ව‍න්‍දි‍” ලෙස ද ලිවිය හැකිවේ. දැන් ඔබට මේවා අතරින් කැමති ආකාරය තෝරාගත හැක), ඔ‍බ‍ code.txt වෙනස් කිරීමට බලාපොරොත්තුවේ නම් "x" ස‍ද‍හා‍ කි‍සි‍ සිං‍හ‍ල‍ අ‍කු‍ර‍ක්‍ allocate නො‍ක‍ර‍න්න‍.

* ලැප්ටොප් ව‍ර්‍ග‍යේ‍ ප‍රි‍ග‍ණ‍ක‍ ව‍ල‍ SCROLL LOCK key එ‍ක‍ භා‍වි‍ත‍ය‍ අ‍ප‍හ‍සු‍ නි‍සා‍ ත‍ම‍න්‍ට‍ දැ‍න්‍ භා‍ෂා‍ මා‍රු‍ කි‍රී‍ම‍ට‍ ත‍ම‍න්‍ට‍ කැ‍ම‍ති‍ key එ‍ක‍ක්‍ භා‍වි‍තා‍ ක‍ල‍ හැ‍කි‍යි‍. එ‍හෙ‍ත්‍ ඉංග්‍රීසි අකුරු ඇති keys භාවිතයෙන් වලකින්න.

මෙතැනින් බාගන්න

thanksssssssssssssssssss
 
  • Like
Reactions: Doo

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Lomax said:
ow machan! Ubuntu use karanne vis ekka! dannam Vis vala inne! ;)
ah ok I just dropped vista :P i might use win7 if it has more performance but theres no huge advantage other than being free and abit fast of using ubuntu than using win7
Linux APIs are harder to find also i searched for hours but found nothing about keyboard hooks!
 
Lomax

Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    madurax86 said:
    ah ok I just dropped vista :P i might use win7 if it has more performance but theres no huge advantage other than being free and abit fast of using ubuntu than using win7
    Linux APIs are harder to find also i searched for hours but found nothing about keyboard hooks!

    na itz fine for me! problem with ubuntu is itz vair painstaking to find sound drivers and stuff! so i cant get the most of it! yup there are so many distros and erditions available isn't it!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Lomax said:
    na itz fine for me! problem with ubuntu is itz vair painstaking to find sound drivers and stuff! so i cant get the most of it! yup there are so many distros and erditions available isn't it!
    අපිට ඉතින් දෙකම free වගේ නේ ලොල් දෙකම නොමිලේ බාගන්න පුළුවන් නේ මොකෝ මයික්‍රොසොෆ්ට් එකෙන් ගෙට පැනල බලන්න ඈ? අනිත් එක උන්ට තමා මිනිස්සු හොරෙන් පාවිච්චි කරත් හොදක් වෙන්නේ :lol: