Realtime Singlish BETA 5 !!

Lomax

Well-known member
  • Jan 6, 2009
    3,706
    44
    48
    madurax86 said:
    අපිට ඉතින් දෙකම free වගේ නේ ලොල් දෙකම නොමිලේ බාගන්න පුළුවන් නේ මොකෝ මයික්‍රොසොෆ්ට් එකෙන් ගෙට පැනල බලන්න ඈ? අනිත් එක උන්ට තමා මිනිස්සු හොරෙන් පාවිච්චි කරත් හොදක් වෙන්නේ :lol:

    :lol: kavadahari warez sites ban kaloth thama kela venne! mokada hora DVD gannath nene!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Lomax said:
    :lol: kavadahari warez sites ban kaloth thama kela venne! mokada hora DVD gannath nene!
    එව්වා වෙන වැඩ නෙමේ warez ban කරන ISP වලින් කවුරුත් connection ගන්නේ නෑ
    warez ban කරන ආණ්ඩුවලට කවුරුත් ඡන්දෙ දෙන්නේ නෑ
    warez කියන එක තව් ගොඩක් කල් තියෙයි මෙවා free වෙනකන් ලොල්
    majority එක තමා මේ ඔක්කොම කරන්නේ හොද හෝ නරක කරන්න වෙන්නේ majority එක තරහ කරගන්නේ නැතුව ඒක තමා බිල් ගේට්ස් පොර උනේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    madurax86 said:
    මො‍ක‍ක්‍ ද‍ අ‍මා‍රු‍ව‍?
    බැ‍දි‍ අ‍කු‍රු‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න්න ඕනා නම් විතරයි "x" ඔ‍බ‍න්න ඕනා අනිත් වෙලාවලට සාමාන්‍ය ක්‍රමේට ලියන්න පුළුවන් නේ

    ඩෙන් හරි ;);)
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Thanks...
    නි‍ය‍ම‍යි‍.
    11.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තැන්ක්ස් මචං පට්ට භාණ්ඩෙ
    මං මේක ගොඩක් කල් ඉඳන් පාවිච්චි කළත් මෙ ත්‍රෙඅඩ් එකට reply එකක් දාන්න බැරි උනා
    :D
    මේක අපිට හුරු පුරුදු Real time Unicode converter site එකෙ විදියටම තිබ්බනං තවත් හොඳයි:yes::D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    තැන්ක්ස් මචං පට්ට භාණ්ඩෙ
    මං මේක ගොඩක් කල් ඉඳන් පාවිච්චි කළත් මෙ ත්‍රෙඅඩ් එකට reply එකක් දාන්න බැරි උනා
    :D
    මේක අපිට හුරු පුරුදු Real time Unicode converter site එකෙ විදියටම තිබ්බනං තවත් හොඳයි:yes::D

    කැමති නම් ඒ ක්‍රමයට code.txt එ‍ක‍ වෙ‍න‍ස්‍ ක‍ර‍ග‍න්න අවුලක් නෑ මට පුරුදු මේක නේ ඉහි ඉහි
    මට ඔය සයිට් ගානෙයි copy paste කරන්නයි කාලය ගත කරන්න කම්මැලි නිසයි මේක හැදුවෙත්! :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කැමති නම් ඒ ක්‍රමයට code.txt එ‍ක‍ වෙ‍න‍ස්‍ ක‍ර‍ග‍න්න අවුලක් නෑ මට පුරුදු මේක නේ ඉහි ඉහි
    මට ඔය සයිට් ගානෙයි copy paste කරන්නයි කාලය ගත කරන්න කම්මැලි නිසයි මේක හැදුවෙත්! :P

    හි‍ක්‍ස්‍ නෑ‍ බ‍ං‍ ම‍ම‍ එ‍ ක්‍ර‍ම‍ය‍ට‍ හ‍ද‍න්‍න‍ ට්‍ර‍යි‍ එ‍ක‍ක්‍ දු‍න්‍න‍ එ‍හෙ‍ම‍ ක‍ලා‍ම‍ වෙ‍න‍ වෙ‍න‍ අ‍වු‍ල්‍ එ‍න‍ව‍ බ‍ං‍ හරි යන්නෙ නැ:no:

    කොහොමත් soft එකෙ මචං පොඩි පොඩි කේස් හෑව්

    1) "අක්කේ" වගේ වචන ගහද්දි සමහර විට "අකේක" කියල වදිනව
    2) "බං" කියල ගහද්දි "බ‍ං‍" කියල වදිනව (ඔය උඩ කොටසෙ වැදිල තියෙන්නෙ:P)

    අන්න ඒව ඇරුනාම නං මේක පාට්ටම භාණ්ඩෙ මචං නියමයි:yes:
    උපරිමයි