හික්ස් නෑ බං මම එ ක්රමයට හදන්න ට්රයි එකක් දුන්න එහෙම කලාම වෙන වෙන අවුල් එනව බං හරි යන්නෙ නැ
කොහොමත් soft එකෙ මචං පොඩි පොඩි කේස් හෑව්
1) "අක්කේ" වගේ වචන ගහද්දි සමහර විට "අකේක" කියල වදිනව
2) "බං" කියල ගහද්දි "බං" කියල වදිනව (ඔය උඩ කොටසෙ වැදිල තියෙන්නෙ)
අන්න ඒව ඇරුනාම නං මේක පාට්ටම භාණ්ඩෙ මචං නියමයි
උපරිමයි


ඒ ඇවිල්ලා මේක බැදි අකුරු mode එකේ වැඩ කරන නිසා ලොල් මං කම්මැලි නිසා බැදි අකුරු වෙනම මේකට ලබා දීලා නෑ ZWJ character එක බැදි අකුරු on වෙලාවට හැම අකුරකටම පස්සේ වදිනවා. ඒක නැති කරන්න "x" ඔබන්න එතෝට බැදි අකුරු off වෙනවා ZWJ එවිට හැම අකුරටම පස්සෙ වදින්නේ නෑ...ඒක පාවිච්චි වෙන්නේ බැදි අකුරු වලට පමණයි ලොල්
බං, අක්කේ ඔන්න මේ දෙකම ගැහුවෙ එකපාර මකන්නේ නැතුව


සොරි මචං
මම මේ වෙන ත්රෙඩ් එකකට ඇලිල හිටියෙ
තෑන්ක්ස් මචං එතනින් එහාට නං මේකෙ කිසිම අවුලක් නැ නියමෙට වැඩ
උඹෙ පංඩිත කම් නැතුව unicode site එකෙ විදියට හැදුවනම් තවත් අය මේක ගන්න තිබ්බ![]()
මොක උනත් මේක use කරද්දි ගේමක් නැතුව මැදට English words දාන්නත් පුළුවං කම්මැළි නැතුව
උඹට Rep එකක් දෙන්න වටිනව මට PM හිටං කරල මේ ගැන කිව්වට D

හක හක ලොල් ඒව ඉතින් මගේ කම්මැලිකම නිසා වෙන වැඩ මේක කම්මැලිකමේ නිර්මාණයක් මං කැමතියි එහෙම තියෙනවට, දඩිබිඩියෙ කීයක් හරි හොයාගන්න ටාගට් තියාගෙන හදනවට වඩා මේක වෙනත් හේතුවක් නිසායි හැදුනේ ඉතින් ඒක ප්රොජෙක්ට් එක පුරාම තියෙනවා ...ආතල්!

නැ මචං මං කළිනුත් කිව්වෙ ඒක එඩිට් කළාම අතුරු පුරස්න මතුවෙනවඅපෝ මං ආස නෑ ඒ scheme එකට ඔයාලට ආස නම් code.txt එක edit කරන්න මගේ කිසි අවුලක් නෑ copyright තිබ්බත් තියෙන්නේ source එකට ඕවට නෑ![]()

ඔව් ඉතිං අනික කුම්මැහිකම කියන්නෙ අපේ ජාතික අනන්යතාවනෙ බං
නැ මචං මං කළිනුත් කිව්වෙ ඒක එඩිට් කළාම අතුරු පුරස්න මතුවෙනව
උඹෙන් අහන්නෙ කවුද ඒ විදියට වෙනස් කරන්න පුළුවං නම් මං මෙලාකටහ් කොරල![]()
නියමයි! පරණ වෙලුමට වඩා පාවිච්චි කරන්න ලේසියි.![]()
