Realtime Singlish v2!!!!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොකද බන්???
    මම ඕක ijts මැශින් එකෙන් වැඩ ක‍රද්දි ඇහුවෙ ලොල් :rofl:
    ගෙද‍රනම් ඉතිං සිංහල කී එක තමා, මගේ කීබෝඩ් එකත් එක්ක රියල් ටයිම් සිංහල සොෆ්ට්වෙයාර් එක ෆිස්සු කෙලින්නෙ :(

    හදපු එකාගෙ වැරැද්ද තමා බං
    මාත් මේ යූස් කරන්නෙ වෙන එකක් නැති කමට :P:rofl:

    මොකක් ද අවුල??
    standard qwerty keyboard එකක් නෙමෙයි ද?

    උගේ තියෙන්නෙ ABCD පිළිවෙලට තියෙන කීබෝඩ් එකක්ලු:rofl:
    නෑ මචං ලැප් එකේ කීබෝඩ් එක මේකට හරියන්නෙ නෑලු

    මොනව උනත් මේකෙ අවුල් එහෙම්මමයි බං
    :යෙස්: ඒක හදල නෑ
    කට් ඇන්ඩ් පේස්ට් එක තාමත් මගෙ වැඩ කරන්නෙ නෑ :නො:
    :P
    :ෆ්ඔව්න්:
    අපෝ බං මේකෙ සිසි ස්මයිල් එකක් වැඩ නෑ නෙ
    පරණ වර්ශන් එක දෙනවද ? :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    හදපු එකාගෙ වැරැද්ද තමා බං
    මාත් මේ යූස් කරන්නෙ වෙන එකක් නැති කමට :P:rofl:

    උගේ තියෙන්නෙ ABCD පිළිවෙලට තියෙන කීබෝඩ් එකක්ලු:rofl:
    නෑ මචං ලැප් එකේ කීබෝඩ් එක මේකට හරියන්නෙ නෑලු

    මොනව උනත් මේකෙ අවුල් එහෙම්මමයි බං
    :යෙස්: ඒක හදල නෑ
    කට් ඇන්ඩ් පේස්ට් එක තාමත් මගෙ වැඩ කරන්නෙ නෑ :නො:
    :P
    :ෆ්ඔව්න්:
    අපෝ බං මේකෙ සිසි ස්මයිල් එකක් වැඩ නෑ නෙ
    පරණ වර්ශන් එක දෙනවද ? :)

    cut copy paste වැඩ බන් ලැප් වල ප්‍රශ්නය බලන්නම්
    smilies වලට,
    :S :P :D :lol: ^o)
    release කරලා තියෙන්නෙ ඔක්කොම symbols වලින් වදින ඒවා( :) වගේ )
    කොහොමත් වැඩ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    cut copy paste වැඩ බන් ලැප් වල ප්‍රශ්නය බලන්නම්
    smilies වලට,
    :S :P :D :lol: ^o)
    release කරලා තියෙන්නෙ ඔක්කොම symbols වලින් වදින ඒවා( :) වගේ )
    කොහොමත් වැඩ

    cut copy paste මගේ වැඩ නෑ බං :(
    ඔව් බං ලැප්ටොප් වල කීබෝඬ් වලට වැඩ නෑ කියල තමා thm14 කියන්නෙ

    වැඩේ කියන්නෙ අප්ඩේට් කිව්වට මේකෙ පරණ වර්ශන් එකේ තිබ්බ ෆීචර්ස්වත් නෑ නෙ :P:P
    උඹට අළුතින් ගහන්න උනා නෙ බං ඒක නිසා වෙන්ටැති
    ඉක්මනට හදල දෙනව හොඳයි :frown::rofl:
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    cut copy paste මගේ වැඩ නෑ බං :(
    ඔව් බං ලැප්ටොප් වල කීබෝඬ් වලට වැඩ නෑ කියල තමා thm14 කියන්නෙ

    වැඩේ කියන්නෙ අප්ඩේට් කිව්වට මේකෙ පරණ වර්ශන් එකේ තිබ්බ ෆීචර්ස්වත් නෑ නෙ :P:P
    උඹට අළුතින් ගහන්න උනා නෙ බං ඒක නිසා වෙන්ටැති
    ඉක්මනට හදල දෙනව හොඳයි :frown::rofl:

    tikak indooo :P
    hehe
    issela laptop lede hadana ona
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මධුර බුවාට තැන්කු කිව්වා මගේ ප්‍රශ්නෙ විසදුවාට :D
    දැන් මේකෙ සඤ්ඤක අකුරු ගහන විදිය කියලා දීකො.. :D
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මධුර බුවාට තැන්කු කිව්වා මගේ ප්‍රශ්නෙ විසදුවාට :D
    දැන් මේකෙ සඤ්ඤක අකුරු ගහන විදිය කියලා දීකො.. :D

    http://madurax86.heliohost.org/readme/readme.html

    ඔය තියෙන්නේ පරන එකේ readme එක, ඕකෙ scheme එකමයි මේකෙත් තියෙන්නේ ඔක්කොම අකුරු ගහන හැටි තියෙනව
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :sorry: scroll lock gahuwath mukuth wenne na. E akuraknam watila thiyenawa palleha. eka ebuwama ena window eke mukuth karanna ba. :no: therena kawuru hari kiyala dennako. mata computer eka on karanakota English walin thiyenna one. ane kiyala dennako. :(

    aparade parana eka da gena hitiyanam iwarai.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    adahas denna widihak natha. mata meka kara ganna therenne nathi hinda. :(
    'Hook key board' kiyana eke theruma mokakda?
    language shift karanne kohomada?
    ihi ihi ihi ihi :sorry:

    laptop එකක් ද?
    එහෙනම් set කියල බටන් එකට ඉස්සරහින් තියන box එකේ click කරලා ctrl key එක ඔබලා set ඔබන්න ඊට පස්සෙ ctrl key එකෙන් භාෂාව මාරු කරන්න පුලුවන්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    laptop එකක් ද?
    එහෙනම් set කියල බටන් එකට ඉස්සරහින් තියන box එකේ click කරලා ctrl key එක ඔබලා set ඔබන්න ඊට පස්සෙ ctrl key එකෙන් භාෂාව මාරු කරන්න පුලුවන්

    thank you. thank you. laptop ekak thama.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    oyage pinthure thiyena widihata mage Realtime Singlish v2 box eke thadi Si akurak natha.
    dethunwarak language shift ekata ctrl press kalaama 17 ilakkamak awath, eeta passe error message ekak enawa. :( wadi hariyak welawata ehemawath enne na. kata hari puluwanda meka bala, run karata passe, ethana indan karanna one de piyawaren piyawara kiyala denna? Please? Thank you. loku udawwai.