ammata udu summa macho..oba thawa thawath encourage wewa
thicps Well-known member Sep 2, 2007 6,229 185 63 Smallville Oct 16, 2009 #41 ammata udu summa macho..oba thawa thawath encourage wewa
urbanlogo Active member Feb 2, 2007 1,351 22 38 5 වෙනි මණ්ඩලයේ Oct 16, 2009 #43 එළ එළ...ඉස්තුතියි පූසා.............සොරි සොරි මචං...ස්තූතියි මධුර...දිගටම යං...
M madurax86 Member Jun 29, 2006 4,385 88 0 Oct 16, 2009 #44 Zeus said: ඔව් ඒක තමා ඒ මැට්ටා මේක දැක්ක වෙලාවක ටක්ගාල අප්ඩේට් එකක් හදයි න යන්න ගහල පොඩ්ඩක් යටින් වැටෙන හෙල්ප් එක බලපං මචං Click to expand... අඩෝ!!! ඉන්නො...හදනෝ මං දැන් කාලා ආවේ ctrl or alt + alphabet char release කරන්න හදන්නම් ඇති දෙයක් නෑ කම්මැකි නිසා වැඩේ පස්සට ගියා Last edited: Oct 16, 2009
Zeus said: ඔව් ඒක තමා ඒ මැට්ටා මේක දැක්ක වෙලාවක ටක්ගාල අප්ඩේට් එකක් හදයි න යන්න ගහල පොඩ්ඩක් යටින් වැටෙන හෙල්ප් එක බලපං මචං Click to expand... අඩෝ!!! ඉන්නො...හදනෝ මං දැන් කාලා ආවේ ctrl or alt + alphabet char release කරන්න හදන්නම් ඇති දෙයක් නෑ කම්මැකි නිසා වැඩේ පස්සට ගියා
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Oct 16, 2009 #46 ඔය ලයිවු එකේ මකපු චැට් එකේ ඉන්නේ කවුද
RitigalaJayasena Member May 5, 2009 353 34 0 Hamathanama innawa bola mage rate Oct 17, 2009 #47 ස්තුති. උබෙ පරන එකෙන් තමා මෙච්චර කල් කෙටුවෙ. දැන් අලුත් එකෙන් කොටල බලමු සිංහල. උඹට ජය වෙවා..............
ස්තුති. උබෙ පරන එකෙන් තමා මෙච්චර කල් කෙටුවෙ. දැන් අලුත් එකෙන් කොටල බලමු සිංහල. උඹට ජය වෙවා..............
thm14 Member Dec 30, 2007 21,734 205 0 Interpol HQ | Lyon, France Oct 17, 2009 #49 හික් හික් මැක්සා මචන් තැන්ක් යු
thilangr8 Well-known member Sep 18, 2008 21,378 5,712 113 හෝම් ස්වීට් හෝම් Oct 17, 2009 #50 thnkooo!!
uajanath Well-known member Apr 1, 2009 8,440 1,857 113 Oct 17, 2009 #54 අඩො ම්ට් ටිකක් එලට වඩෙ ගොඩ ගිය බන්
V VSGM Well-known member Aug 2, 2007 10,330 213 63 Oct 17, 2009 #56 barida කියලා ටය්ප් කරන්නෙ කොහොමද?
M madurax86 Member Jun 29, 2006 4,385 88 0 Oct 17, 2009 #57 ඕක හදලා තියෙන්නේ Delphi වලින් කට්ටියට නියම RAD tool එකක් ඕන නම් Delphi භාවිතා කරන්න, බොරු පොයිය නෑ වැඩ පමණයි. Linux සදහා: Free Pascal
ඕක හදලා තියෙන්නේ Delphi වලින් කට්ටියට නියම RAD tool එකක් ඕන නම් Delphi භාවිතා කරන්න, බොරු පොයිය නෑ වැඩ පමණයි. Linux සදහා: Free Pascal
M madurax86 Member Jun 29, 2006 4,385 88 0 Oct 17, 2009 #58 VSGM said: barida කියලා ටය්ප් කරන්නෙ කොහොමද? Click to expand... baeridha - බැරිද
thm14 Member Dec 30, 2007 21,734 205 0 Interpol HQ | Lyon, France Oct 17, 2009 #60 machan meke ගෝ කෝ මෝ wagea type karanne kohomada?