Realtime Singlish v2!!!!!!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
oyage pinthure thiyena widihata mage Realtime Singlish v2 box eke thadi Si akurak natha.
dethunwarak language shift ekata ctrl press kalaama 17 ilakkamak awath, eeta passe error message ekak enawa. :( wadi hariyak welawata ehemawath enne na. kata hari puluwanda meka bala, run karata passe, ethana indan karanna one de piyawaren piyawara kiyala denna? Please? Thank you. loku udawwai.

siyanna enne naththe load error ekak nisaa files tika e widyatama tiyenawada balanna startup ekata daanawa nam exe eka danna epa, shortcut ekak hadala eka daana
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
වැඩේ හරි. හෆොයි. :)
බොහොම ස්තුතියි. :rofl:
මටනම් එහෙම ස්පීඩ් එකේ වෙනසක් තේරෙන්නෙ නෑ.:eek:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Updated, new one has smart language switching
meaning,
you can set the language to use in each window
chat in sinhala n english at once with out changing the language manually!
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
ලෙඩේ මොකක්ද?
පැහැදිලි කරන්න :P ඔයා විතරයි ඔහොම එකක් කිව්වේ!
ehemada,ehenam man aye dl karala balannam,samahara akuru type karanna depark thunpak obanna one,ehema wenne samahara welawata witharai hebai.:)
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ehemada,ehenam man aye dl karala balannam,samahara akuru type karanna depark thunpak obanna one,ehema wenne samahara welawata witharai hebai.:)

හ්ම් ගොඩක් දුරට මේකෙ ලෙඩක් වෙන්න බෑ වෙනත් ප්‍රෝග්‍රැම් රන් වෙනවද කියල බලන්න විශේෂයෙන්ම අර සියබස් එකෙන් දෙන 'වී' එකයි ඒකෙ දෙමළ එකයි ඒව එක්ක මේව දුවන්නේ නෑ :P එක්කො ඒව එක්කො මේව :P
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
හ්ම් ගොඩක් දුරට මේකෙ ලෙඩක් වෙන්න බෑ වෙනත් ප්‍රෝග්‍රැම් රන් වෙනවද කියල බලන්න විශේෂයෙන්ම අර සියබස් එකෙන් දෙන 'වී' එකයි ඒකෙ දෙමළ එකයි ඒව එක්ක මේව දුවන්නේ නෑ :P එක්කො ඒව එක්කො මේව :P
වී දාලා නෑ බය වෙන්න එපා :P:lol: