රට යන්න අදහසක් තියෙනවනම් මේ කැම්පස් ( REC campus) ඒකෙන් යන්න එපා..මුන් නම් තනිකරම බොරුවක් ගෙනියන්නේ ලංකාවේ ගොඩක් උන් මේකෙන් ගිහින් ඇති ඒත් අමාරුවේ වැටිච්ච උන් සෑහෙන්න ඉන්නවා.!
මගේ මල්ලි කෙනෙක්ගෙන් Russia යන්න කියලා 50,000ක විතර සල්ලිත් මුලින් අරන් පස්සේ ඒ කොල්ලට මෙහෙ campus ආව..පස්සේ අර ගෙවපු සල්ලි refund කරන්න බැරිද ඇහුවම දුන්නේ නැහැ බොරුවට මග හැරලා ඉදි යා..ඉතින් මේ වගේ හොර තැන් වලින් ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ..


තව යන්න ඉන්න උන් ඉන්නවනම් මේක දැනුවත් කරලා පිනක් කරගන්න.