කවුද මේ ඩොක්ටර් එලියන්ත වයිට්
බුකියේ විචාර ලියන උන් බොහෝමයකට වඩා ඔහු ගැන මං දන්නවා ඉතිං මං හිතුවා ඔහු ගැන යමක් කියන්න
ඇත්තටම මීට වසර පහකට පමණ පෙර මගේ කකුලේ ආබාධයට ලක්වෙනවා ඒක ඉස්සෙල්ලාම එන්නේ ක්‍රීකට සෙල්ලම් කරනකොට ඒත් ගනන් ගන්නේ නෑ වේදනා නාශයකින් කාලේ ගෙවීගෙන යනවා ටික කාලයක් යනකොට ඇත්තටම ඒක වැඩි වෙනවා ඇවිද ගන්න බෑ.. ක්‍රීඩා කරන්න බෑ.. ඒක පට්ට වේදනාවක් මට මතකයි සමහර යාලුවෝ අමාරුවෙන් ඇවිදිද්දී "ඕකා නිදාගෙනත් කොර ගහයි කියලා තියෙනවා
" ඒවගේ ගොඩාක් අපහසුතා මැද්දේ යද්දී පසුව මාගේ සහෝදරීගේ නිවසේ සිටින විට වෙනත් වෛද්‍ය වරියක් බෙහෙත් ලබා දෙනවා පසු කාලීනව විකල්පයක් නැති හෙයින් වෙනත් වෛද්‍ය වර්යෙකු වෙත මා යොමු කරනවා... ඔහු මුන ගැසීමට ගිය අවස්ථාවේ ඔහු මාගේ යම් අසනීප තත්ත්වයක් තිබෙනවා කියා බෙහෙත් ලබා දෙනවා බෙහෙත් ගෙන සතියක් යෑමට පෙර මා සුදුමැලිවී ගොස් එක හිටගෙනවත් ඉදීමට තරම් හයියක් නැතිවී යනවා... ඒ දුන් බෙහෙත් වලට සිරුර ඇතුලේ රුධිර වහනයක් සිදු වෙනවා.. පසුව නවලෝක රෝහලේ දින දෙකක් මට ලේ ලබා දනවා පසුව ආසිරි, සුවසෙවන ලංකා හොස්පිටල් වලින් නොයෙකුත් පරීක්ෂණ කරමින් කාලය ගෙවීගෙන යනවා..
ඊට පසුව පේරාදෙණිය රෝහලට ඇතුලු කිරීමෙන් පසුවද මාහට නොයෙකුත් ප්‍රතිකාර කරමින් යනකොට ජීවිතය ඇත්තටම කල කිරුනු කාලයක් මං පවුලේ එකම දරුවා මට මගේ පවුලේ සහෝදර සහෝදරියන් සහ හොදමම සමහර යාලුවන් මගේ තනි රැකමින් මා සමග කාලය ගෙවුනත් ජීවිතය නට්ටටම එපා වී තිබුණා.. ඒ අතර තුරේ ජීවිතේ ලගින් හිටය සමහර මිනිසුන් පවා මග හැරුනා කෙසේ වෙතත් අවුරුදු දෙකක් තුනක් කාලයක් පට්ට දුකක් වින්දා.. ඒ කාලේ මගේ අම්මගේ කදුලු පන්සල් පල්ලි ගානේ ගලපු තරම් ...
පස්සේ සිංහල බෙහෙත් කරන්න ගියා.. මං හිතන්නේ මං නොබීපු ගහක පොත්තක් නැතුව ඇති... කාලය ඇවෑමෙන් දවසක් මෑණියෝ කෙනෙකුගේ මාර්ගයෙන් මට ඩොක්ට එලියන්ත වයිට් මහතා මුණ ගැසුනා
ඈත ඉදලා මං දැක්කේ සුද්දෙක් වගේ ලගට ගියාම ආහ් පුතා වාඩි වෙන්න කිව්වා" කියලා මගේ අත අල්ලගෙන මගේ ලෙඩ ටික කියාගෙන කියාගෙන ගියා ඇත්තටම පුදුමයක් මේ කවුද..?? මගේ අම්මගේ කදුලු විතරක් නෙවේ එදා තාත්තගේ ඇස් වල තිබ්බෙත් කදුලු විතරමයි..
මගේ අම්මා විස්තර කියනකොටම මං ඇත්තටම දැක්කේ එතුමගේ ඇස් වල කදුලු...
මට එවෙලෙම බෙහෙත් එකක් දුන්න දීලා පැය දෙකක් නිදාගන්න කිව්වා...
තවත් දවස් දෙකකට බෙහෙත් දුන්නා.. මගෙන් එක රුපියලක්වත් ගත්තේ නෑ...
පැය දෙකකින් නැගිට්ටාම මට මාර සුවයක් දැනුනේ
මාව බෙහෙත් දෙකකින් නැගිට්ටෙව්වා එදයින් පස්සේ අද වෙනකන් මං බෙහෙතක් බීලා නෑ අදට අවුරුදු 3ක් විතර වෙනවා.. එතුමාගේ බිරිද දරුවන් පවා නිරහංකාරව මා සමග කතා බහ කරනවා...
ඔහුගේ බෙහෙත් දෙන තැන ඇතුලුවනවිට තිබෙන්නේ " මාගේ ප්‍රතිකාර සදහා කිසිදු මුදලක් අය නොකරන අතර සේවකයෙකුටවත් කිසිදු මුදලක් නොගෙවන ලෙසටය"
දවසක් එතුමා මා සමග කතා කරමින් සිටියදී කිවූ එක කතාවක් තාමත් හදවතේ තියෙනවා පුතේ මට පුලුවන් නම් මේ ලෝකෙම හොද කරන්න මං කරනවා මට මිනිස්සු මොනවා කිව්වත් වැඩක් නෑ...
උබලා බුකියේ පැල් බැදගෙන ඒ මිනිහට ගැහුවට වැඩක් නෑ දේශපාලන පලිගැනීම් කරන්න එපා.. එතුමා මිනිස්සුන්ගෙවත් කාගෙවත් එක රුපියලක්වත් අරගෙන නෑ..
උබලා එකෙක්ට පුලුවන් වෙලා තියෙනවාද මිනිහෙක්ගේ මේ වගේ දුකක් නිවන්න මිනිහෙක්ව මෙහෙම සතුටු කරන්න හදවතට තට්ටු කරලා අහපං ...
මතක තියාගනින් සචින් අදටත් බේත් එක බොන්නේ සෙරෙප්පු දෙක ගලවලා ලංකාව දිහා බලාගෙන..
තොපේ කතා අහගෙන එතුමා ලංකාවේ ඉන්න ඕනේ නෑ එතුමට ඕනෙම වෙලාවක ඉන්දියාවේ දොර ඇරල තියෙන්නේ ඒක ලගින් ඉන්න හින්දා මං දන්නවා
සර් ලංකාවේ මිනිස්සු කුහකයි...
සර් මට කරපු දේම ඇති සර්ට බුදුන් දැක නිවන් දකින්න..
නාපේ..
kello wihilu karapu mage hichchi linge gana doctor
eliyanthata kiwwama mage duk terum aragena wishwashakthi balen inch 9k digata hadala dunna eka paray katata aran iruwe godak dik una
Thnks sir