Rechargeable light එකක් මුලින් පැය 20 ක් විතර චාජ් කරාට පස්සෙ ආපහු සැරින් සැරේ පැය කීයක් චාජ් කරන්න ඕන ද බං? ඒකෙ ඒවා ගහල නැහැ 


Sathiyakata sarayak unath mulin charge krnna kiyala thiyena gana ma eka para charge krnna ona da?use kale nattan sathiyata sarayak wage charge karahan
නෑ බං ඒක චාජ් කරනකොට දිගට ම පත්තු වෙලා තියෙනවා විතරයිOke light ekak nadda full charge unama indicate karana
ඒ කිවුවෙ, ඕක හෝල්ඩරේට හයිකරන ජාතියෙ එකක්ද??නෑ බං ඒක චාජ් කරනකොට දිගට ම පත්තු වෙලා තියෙනවා විතරයි
Na machan rechargeable lamp. Bulb ekak neme table eka uda thiyana ekakඒ කිවුවෙ, ඕක හෝල්ඩරේට හයිකරන ජාතියෙ එකක්ද??
ඔන් ඕෆ් ස්විච් එකක් නැද්ද?