Rechargeable light

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    Rechargeable light එකක් මුලින් පැය 20 ක් විතර චාජ් කරාට පස්සෙ ආපහු සැරින් සැරේ පැය කීයක් චාජ් කරන්න ඕන ද බං? ඒකෙ ඒවා ගහල නැහැ :(
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    use kale nattan sathiyata sarayak wage charge karahan
    Sathiyakata sarayak unath mulin charge krnna kiyala thiyena gana ma eka para charge krnna ona da?

    Samanyen mulin loku welawaka charge krnn ona neh

    Up
    ------ Post added on Jan 24, 2022 at 10:17 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    නෑ බං ඒක චාජ් කරනකොට දිගට ම පත්තු වෙලා තියෙනවා විතරයි
    ඒ කිවුවෙ, ඕක හෝල්ඩරේට හයිකරන ජාතියෙ එකක්ද??
    ඔන් ඕෆ් ස්විච් එකක් නැද්ද?
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    ඒ කිවුවෙ, ඕක හෝල්ඩරේට හයිකරන ජාතියෙ එකක්ද??
    ඔන් ඕෆ් ස්විච් එකක් නැද්ද?
    Na machan rechargeable lamp. Bulb ekak neme table eka uda thiyana ekak
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    90%ක් වෙලාවට ඕකෙ චාජින් කන්ට්‍රෝලර් එකකින් චාජ් කරනවා ඇත්තෙ එතකොට full charge උනාම චාජ් වෙන එක නතර වෙනවා
    චාජ් ලෙවල් එක බලා ගන්න පුලුවන් නම් 50% ට වඩා බහින්නෙ නැතුව යූස් කරන්න පුලුවන් නම් ගොඩක් කල් යූස් කරන්න පුලුවන් ඕන බැටරියක්.
     
    • Love
    Reactions: timetraveler1921