මචං මටත් youtube චැනල් 1 ට recording වලට හොඳ mic 1ක් ඕන
දන්න 1ක් තියනවනම් කියපල්ලා
මොනවා රෙකෝඩ් කරන්නද? කමරාවකටද? ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නද? නැත්නම් සින්දු රෙකෝඩ් කරන්නද? අවශ්‍යතාවය අනුව තමයි තෝරාගන්න වෙන්නේ.
මම මේක ගත්ත පට්ට නොයිස්. මට නම් හරිගියේ නෑ. මට ආපු එකේ අව්ලක්ද දන්නෙත් නෑ
ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න machan
uba youtube karanawada machanමම මේක ගත්ත පට්ට නොයිස්. මට නම් හරිගියේ නෑ. මට ආපු එකේ අව්ලක්ද දන්නෙත් නෑ
ඩයිනමික් මයික් නම් ගන්න එපා. සෝනි ඒවා තියනවා හැබැයි ඩයිනමික්. කන්ඩේනසර් මයික් එකක් ගන්න. මේක හොඳයි ඉලෙක්ට්‍රොනික් කඩවල්වල තියනවා 2500/= වගේ වෙයි 3.5 ජැක් එකක්පාස්සල ගන්න වෙන්නේ
![]()
thanks machanShree sm58 එකකට යන්න. Dainamic mic එකක් හැටියට සුපිරිම quality. ගාන 10 ක් වගේ වෙයි. හොද voice recoඑකක් එක්ක හොදම quality. නැත්නම් audition වගේ software එකක් පාවිච්චි කරන්න. Audio quality එක සෑහෙන්න හදන්න පුළුවන්.