බම්ප්
tharakaf Well-known member Oct 19, 2020 36,078 74,246 113 Sep 28, 2024 #22 Max_r said: ප්‍රයිවෙට් හොස්පිටිල් එකක OPD එකකට පෙන්නුවාම, opd DOC රෙකමන්ඩ් කරනවා හරි කැටගරි එක. Click to expand... අඩෝ ඒතකොට උන්ට කෙලින්ම ඉන්න resident consultant කෙනෙක්ට එදාම පෙන්නලා එන්න පුලුවන්ද බන්?
Max_r said: ප්‍රයිවෙට් හොස්පිටිල් එකක OPD එකකට පෙන්නුවාම, opd DOC රෙකමන්ඩ් කරනවා හරි කැටගරි එක. Click to expand... අඩෝ ඒතකොට උන්ට කෙලින්ම ඉන්න resident consultant කෙනෙක්ට එදාම පෙන්නලා එන්න පුලුවන්ද බන්?
Max_r Well-known member May 10, 2007 12,880 1 15,600 113 Sep 28, 2024 #23 tharakaf said: අඩෝ ඒතකොට උන්ට කෙලින්ම ඉන්න resident consultant කෙනෙක්ට එදාම පෙන්නලා එන්න පුලුවන්ද බන්? Click to expand... asiri කොළඹ එවල නම් කරනො, ඒ වෙලෙ හරියන ඩොක් ඉන්නවා නම් චාන්ස් එක.. Reactions: tharakaf
tharakaf said: අඩෝ ඒතකොට උන්ට කෙලින්ම ඉන්න resident consultant කෙනෙක්ට එදාම පෙන්නලා එන්න පුලුවන්ද බන්? Click to expand... asiri කොළඹ එවල නම් කරනො, ඒ වෙලෙ හරියන ඩොක් ඉන්නවා නම් චාන්ස් එක..
tharakaf Well-known member Oct 19, 2020 36,078 74,246 113 Sep 28, 2024 #24 Max_r said: asiri කොළඹ එවල නම් කරනො, ඒ වෙලෙ හරියන ඩොක් ඉන්නවා නම් චාන්ස් එක.. Click to expand... හ්ම්ම්, එහෙනම් ඌව එහෙමම පිටත් කරලා යැව්වානම් හරි නේ. නැත්තන් වාතයක් වෙනවා මෙක හොයන්න ගිහින්. Reactions: Max_r
Max_r said: asiri කොළඹ එවල නම් කරනො, ඒ වෙලෙ හරියන ඩොක් ඉන්නවා නම් චාන්ස් එක.. Click to expand... හ්ම්ම්, එහෙනම් ඌව එහෙමම පිටත් කරලා යැව්වානම් හරි නේ. නැත්තන් වාතයක් වෙනවා මෙක හොයන්න ගිහින්.
Chemist Well-known member Nov 19, 2023 4,079 7,236 113 Narcissistic Sociopath Manipulator Sep 28, 2024 #26 දොස්තරලා හරියන්නේ නැහැ, කෑල්ලක් ගහන්න රුපියල් 1500ක් දියන්. ගොඩක් වෙලාවට Slipped Disc වෙන්නැති. ඉංග්‍රීසි බෙහෙත් කරලා වැඩක් නැහැ ආයුර්වේද රෝහලකට ගියා නං හරි. මං දන්න මිනිස්සු 8ක් විතර කොන්දේ අමාරු හදා ගත්තා පල්ලෙකැලේ ආයුර්වේදෙන්. සමහර අය හිටියේ නැගිට ගන්න වත් බැරුව.
දොස්තරලා හරියන්නේ නැහැ, කෑල්ලක් ගහන්න රුපියල් 1500ක් දියන්. ගොඩක් වෙලාවට Slipped Disc වෙන්නැති. ඉංග්‍රීසි බෙහෙත් කරලා වැඩක් නැහැ ආයුර්වේද රෝහලකට ගියා නං හරි. මං දන්න මිනිස්සු 8ක් විතර කොන්දේ අමාරු හදා ගත්තා පල්ලෙකැලේ ආයුර්වේදෙන්. සමහර අය හිටියේ නැගිට ගන්න වත් බැරුව.
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,616 113 Gampaha Sep 28, 2024 #27 සුනිල් පෙරේරට පෙන්නන්න...
raman2 Well-known member Feb 16, 2009 9,918 11,967 113 Sep 28, 2024 #28 belle ridena eka heart block walatath eka sign ekak, enisa specialist thoranna issella normal doctor kenek langata gihin hariyatma ridena thana pennala ahanna, ethakota u adala eka langata yawai..
belle ridena eka heart block walatath eka sign ekak, enisa specialist thoranna issella normal doctor kenek langata gihin hariyatma ridena thana pennala ahanna, ethakota u adala eka langata yawai..