වැරදීමකින් මගෙ ලැප් එකේ පාටිශන් එකක් පෝමැට් උනා.මට අවශ්‍යම File තමයි මැකුනෙ.කවුරුන් හරි ලඟ Recovery software තියෙයි නං මට ලින්ක් එකක් දෙනවද? ස්තූතියි ගොඩාක්..