Questions Recovery

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    වැරදීමකින් මගෙ ලැප් එකේ පාටිශන් එකක් පෝමැට් උනා.මට අවශ්‍යම File තමයි මැකුනෙ.කවුරුන් හරි ලඟ Recovery software තියෙයි නං මට ලින්ක් එකක් දෙනවද? ස්තූතියි ගොඩාක්..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,686
    1
    32,492
    113
    - උඩරට -
    100% ක් ම දත්ත ගන්න බෑ බන් !!
    ඔය ප්‍රෝ සොෆ්ට්වෙයාර් නම් තියෙනවා ඒවාට හැබැයි හෙන වෙලාවක් යනවා..
     
    • Like
    Reactions: somalal and kinkon