Recruitment Agencies

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    මිත්‍රවරුනි.. ඔබ දන්නා හොද recruitment agency කීපයක් නම් කරදෙන්න..
    Sales and Marketing පැත්තට හොයන්නෙ

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,784
    1
    56,791
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ලෙක්ට ජොබ් එකක් හොයනවද? විස්තර ටිකක් අපිටත් කියන්න

    Creeping Oh Yeah GIF by Domino’s UK and ROI
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    කෙල්ලෙක්ට ජොබ් එකක් හොයනවද? විස්තර ටිකක් අපිටත් කියන්න

    Creeping Oh Yeah GIF by Domino’s UK and ROI
    පිස්සුයෑ මේ අපිට Business Development පැත්තට කොල්ලෙක් දෙන්නෙක් හොයනව ඒකට
     
    • Haha
    Reactions: topkollek

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    linkedin එකේ profile එකක් හදලා ඔයාම දාන්න. තව topjobs. ඉදිරියට උනත් වැදගත් වෙයි linkedin