රෙඩ් බුල් හොදයි රෑට බීල, බීලා, උදේට නැගිටින්න බැරි වෙලාවට, ඔලුව කක්කුම එහෙම හැදුනහම... (අත්දුටුයි, ප්‍රත්යක්ෂයි)
ගොඩක් මහන්සි දැනුනාම, කම්මැලි උදාසීන ග්තියක් දැනුනාම.. රෙඩ්බුල් එකක් බිවානම් නිකන් ප්‍රොබෝදමත් ගතියක් එනව..
(හැබැයි බඩ පිරෙනවා ඔක බිව්වාම.)
නයිට් ශිෆ්ට් එක කරද්දි, නිදිමත ගතිය නැති කරගන්න නම් එලකිරි...