Red Dead Redemption 2

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ps ekatane enne,, elakiri heta anidda release wenawa mataka widiyata :D

    PC එන්නේ නෑ බං දැනට Xbox, PS4 විතරයි එනවා නම් එන්නේ අවුරුද්දක් දෙකක් ගිහිල්ලා PC :baffled:

    හුටා මන් දැක්කේ PC වගේ PS එක :rofl::sorry:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ඕක pc ඒවි. Rockstar ලා සමාන්‍යයෙන් ps exclusive ගහන්නේ නැහැ. ඕක එහෙම උනොත් Xbox එන්නෙත් නැහැ.

    Edit : දැන් search කරලා බැලුවා. :P Ps, Xbox විතරයි. පුදුමයි Rockstar ලා PC realse නොකරන එක.
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕක pc ඒවි. Rockstar ලා සමාන්‍යයෙන් ps exclusive ගහන්නේ නැහැ. ඕක එහෙම උනොත් Xbox එන්නෙත් නැහැ.

    Edit : දැන් search කරලා බැලුවා. :P Ps, Xbox විතරයි. පුදුමයි Rockstar ලා PC realse නොකරන එක.

    Oke first ekawath PC enne nadda ban :dull:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    Oke first ekawath PC enne nadda ban :dull:

    නැලු. එකක් වත් pc නැහැ. ඔය ගොඩ controler exclusive games port කරනවා pc වලට හැබැයි පට්ට slow :rofl:
    ඒවා play කරනවාට වඩා හොඳයි නිකන් ඉන්නවා.