මචන් මගේ ඇහෙත් මේ විදියටම රතු වුනානෙ.. ඇයි කියල දන්නවද? යන්තම් වගේ ඔළුව කැක්කුම වගේ තියෙනවා දවසම
Anuerismමචන් මගේ ඇහෙත් මේ විදියටම රතු වුනානෙ.. ඇයි කියල දන්නවද? යන්තම් වගේ ඔළුව කැක්කුම වගේ තියෙනවා දවසම
View attachment 175041

උඹට gastritis තියෙනවා නේද ?මචන් මගේ ඇහෙත් මේ විදියටම රතු වුනානෙ.. ඇයි කියල දන්නවද? යන්තම් වගේ ඔළුව කැක්කුම වගේ තියෙනවා දවසම
View attachment 175041
ow owඋඹට gastritis තියෙනවා නේද ?
ඩොකාල කියනවා.. ගනන් ගන්න දෙයක් නෑ සති දෙක තුනකින් යයි කියල. සමහරු කියනව ඇහේ ප්‍රෙෂර් වැඩි කියලමොකද කොල්ලෝ දැන් තත්වේ. ඩොක්ටර් කෙනෙක් ළගට ගියාද?? දැන් අඩුද?
ඒකෙන් තමයි ඕක එන්නේ, ඒක නිට්ටාවටම සනීප කර ගනින් , එතකොට ආයෙ එන්නෙ නෑ.ow ow