"RED NAILS" කෙටි නවකථාවේ සිංහල පරිවර්ථනය
Robert E. Howard ගේ "RED NAILS" කෙටි නවකථාවේ සිංහල පරිවර්ථනය.
-------------------------------------------------------------
------------------------------------------------------
සැලකිය යුතුයි: මෙම පොත මා ලියුවේ බින්දුමතී ෆොන්ට් එකෙන්, Adobe Pagemaker වලය. එහි ඇති ටෙක්ස්ටය MS Word වලට ගැනීමට මා හට සිදුවිය. එහෙත් එහිදී බින්දුමතී ෆොන්ටයෙහි ඇති තිත් (.) සහ කොමාවන් (,) ආදිය නැතිව ගොස් ඒ වෙනුවට 'ග' යනු සහ 'ල' යනු ඒ තැන් වලට පත් විය. එමෙන්ම මෙහි පල කිරීම සදහා බින්දුමති අක්ෂර යුනිකෝඩ් වලට පරිවර්ථනය කිරීමේදී තවදුරටත් ටෙක්ස්ටයෙහි යම් යම් වැරදි ඇති විය. මා හට මෙම සියළුම අක්ශර වැරදි නිවැරදි කිරීමේ කාලයක් දැන් නැත. එහෙයින්, ඔබට මෙය කියවන්නට සිදුවන්නේ එම වැරදිද සමගය. මේ ගැන මා උදක්ම සමාව ඉල්ලමි.

1 පර්වතය මත හිස් කබල
අශ්වයා පිට නැ‘ගුණු කාන්තාව තම විඩාපත් අසුගේ රේන්ස් පටියෙන් ඇද ඌ නතර කළායග ඌ තම දෙපා ඈත් කරගෙන හිස නවා ගෙන සිටගෙන උන්නේල රත්රන් නූල් කැරලි සහිත රතුවන් සමින් සැදි කටකලියාව තමාට බර වැඩි වුනාක් මෙනිග ස්ත්‍රිය තම බූට් සපත්තු පැළඳි පාදය රිදී මුවා පා වළල්ලෙන් පිටතට ඇදගෙනල රන් ආලේපිත සෑදලයෙන් බිමට පැන්නායග ඈ රේන්ස් පටිය නොඋස් ගසක කරුවකට අල්ලා බැඳල අත් උකුල මත ගසාගෙන වට පිට බැලූවායග
ඈ දුටුවේ එතරම් සුභදායී දර්ශණයක් නොවේග තම අසු මේ දැන් දිය බිවු ජල පොකුණ වටා දේවදාර ගස් වැවිලායග ඒ මේ අතට දිව ගියාවූ අතු විටප වලින් නිර්මාණය වුණු උසැති ආරුක්කු හේතුවෙන් අඳුරක් ඇතිවෙලායග ඒ අඳුර තුළින් දිස්වුණු දසුනද වන බූටෑව හේතුවෙන් සීමා වී ගොසින්යග ස්ත්‍රිය තම විශිෂ්ට දෙඋර ගස්සා දමාල අනතුරුව ශාපයක් පිටකළායග
ඈ උසැතියග පිරුණු පපුවකින් යුතුයග විශාල අතපය සහිතයග මහත දෙඋරකින් යුතුයග ඇගේ මුළු මහත් රූපයම අසාමාන්‍ය ශක්තියක් විද්‍යමාන කළදල එය ඇගේ කාන්තා පෙනුමට හානියක් සිදු කළේ නැතග ඇගේ ඇඳුම් පැළඳුම් සහ ඈ රැුගෙන ආ දෑ කවරක් වුවදල ඈ නම් මුළුමනින්ම ස්ත්‍රියක වූවායග ඇගේ ඇදුම් ආයිත්තම් මේ පලාතට නුහුරු ආකාරයේ ඒවා වියග සායක් වෙනුවට ඈ ඇඳ සිටියේ සිල්ක් රෙද්දෙන් නිමැවූල පුළුල් පා වලින් යුතු කෙටි කලිසමකිග එය ඇගේ දණ හිසට වඩා අත්ලක් පමණ කෙටි වූ අතරල පුළුල් සිල්ක් පටියක් මගින් එහි කකුල් ඇගේ දෙපා වටා බැඳ දමලායග දෙපසට විවර වී ගිය හිසකින් යුතු හමින් කළ ඇගේ මෘදු බූට් සපත්තු දණිස ල‘ගටම පැමිණුනේයග පහත් කරකින්දල පුළුල් කොලරයකින්දල පළල් අත් වලින්ද යුතු කමිසයකින් ඇගේ පෙනුම සම්පූර්ණ විණිග හැඩැති එක් උකුළක් මත ඈ ඇඳ සිටියේ ඍජුල දෙපස කැපෙන අසිපතකිග අනෙකෙහි දිගු කිණිස්සකිග අකීකරු රත්රන් පැහැති කේශකලාපය ඇගේ උරහිස් ල‘ගින් චතුරස්රාකාරව කපා තිබූ අතරල එය නිල්වන් සැටින් පටියකින් බැඳ දමලායග
අඳුරු ප්‍රාථමික වනාන්තරය පසුබිම් කොටගෙන ඈ මවා පෑවේ අස්වාභාවිකවූද නුපුරුදුවූද චිත්රයකිග මුහුදල වළාකුළුල වර්ණාලේපිත කුඹ ගස් සහ රවුමට රවුමට කරකැවෙන මුහුදු ලිහිණින් සහිත පසුබිමකටය ඈ වඩාත් ගැලපුණේග ඇගේ දෑස් තුළ තිබුණේ සාගරයෙහි පැහැයයිග එය එසේ වීම අරුමයක් නොවේග මක්නිසාදයත්ල ඈ රතු සහෝදර පිරිසේ වැලේරියා වූ හෙයිනිග නාවිකයින් එක්රැුස් වන සෑම තැනකම ඇගේ වැඩ කටයුතු පිළිබඳව ප්‍රසංශා මුඛයෙන් කියැවුණිග
මූසලවූත් කොල පැහැති අතුපතරින් සැදුනාවූත් ආරුක්කු ආකාර වහලය විනිවිද යවාල ඊට එපිටින් වැතිර ගෙන ඇති ආකාශය දැකගැනීමේ ආශාවක් ඈට ඇති විණග නමුත් මුමුණා දිව්රීමක් පිටකරමින්ල ඈ එම අදහස අතහැර දැම්මායග
තම අසු බැඳ දමා තිබෙද්දීම ඈ පෙරදිග දිශාවට ඇවිද යන්නට පටන්ගත්තායග තම මාර්ගය මතක තබාගැනීම පිණිසල පිටුපසින් ඇති ජල පොකුණ දෙස විටින් විට හැරී බලමින් ඈ ගමන් කළායග වන ගහණයේ නිහඬතාවය ඇගේ සිත අඳුරු කළේයග උසැති අතුපතර මත්තෙහි කුරුල්ලන් ගී ගැයුවේ නැතග වන බූටෑව සෙලවීල කුඩා සතුන් එහි ඇති බවට සංඥා කළේ නැතග තමාගේ අසු දිවයන හ‘ඩින් පමණක් බිඳී ගියාවූ ඒකාකාරී නිශ්චලතාවයක් මධ්‍යයෙනි ලීග ගණනාවක්ම ඈ ගමන් කර තිබුණේග
ජල පොකුණ අසලදී ඈ තම පිපාසාව සංසිඳවාගෙන තිබූ නමුත්ල කුසගින්න තමාව සපාකන සැටි දැන් ඈට දැනිණිග තම සෑදල මල්ලෙහි වූ ආහාර නිමා වීමෙන් අනතුරුව තමා යැපුණු ඒ පළතුරු වලින් ටිකක් මෙහිදීද සොයාගත හැකිවේ දැයි බලන්නට ඈ පටන්ගත්තායග
මෙවිට ඉදිරියෙන් ඈට පෙනී ගියේ ඉහළට නෙරා ගියාවූදල අඳුරුවන්වූදල ගිණිගලක හැඩයෙන් යුතුවූද ගල් කුළකිග රුක් අතරින් ඉහළට දිවගියාවූ ගොරහැඩි කඳු ගැටයක් වැනි දෙයක් කරා එය ඉහළ අතට නැගී ගොස් තිබුණිග වලාකූළු වැනි අවට ශාඛා විටපයන් හේතු කොටගෙන ගල් කුළෙහි මුදුනත සැ‘ගැවී ගොසින්යග ඇතැම් විට එහි මුදුන රුක් ගොමුවෙන් ඉහළට නැගී තිබෙනවා විය යුතුයග ඇතැම් විට ඒ මත සිටල ඊට එපිටින් ඇත්තේ කුමක්දැයි ඈට දැකගත හැකි වනු ඇතග
එම ගල් කුළෙහි තියුණු මුහුණත දිගේ ඉහළට නැගීම සඳහා ස්වභාවික ගල් වැටියක් නිර්මාණය වී තිබුණිග ඈ ඒ දිගේ අඩි පනසක් පමණ ඉහළට නැගල ගල් කුළ වටකොට ගෙන ඇති තුරු විටප වළල්ල වෙත ල‘ගා වූවායග ගස් කඳන් ගල් කුළය අසල ගොඩගැසී තිබුණේ නැති අතරල ඒවායේ පහත් අතු ඉගිසි පමණක් ගල් කුළය දෙසට පැමිණල තම ශාඛා ගොමු වලින් එය වසා දැම්මේයග අතුපතර අස්සේ පැවතුණු අඳුර ඈ අතපත ගෑවේ තමාට ඉහළින් හෝ පහළින් ඇති කිසිම දෙයක් දැකගත නොහැකිවයග නමුත් මොහොතකින් ඈට නිල්වන් ආකාශය දැකගත හැකි වියග තවත් මොහොතකදීල ඈ පිටතින් ඇති පැහැදිලි උණුසුම් සූර්ය්යාලෝකය කරා එළඹුණු අතරල තමාගේ දෙපා වලට යටින් වන පියස ඈතින් ඈතට විහිදී යන ආකාරය දැකගත්තායග
ඈ සිටගෙන සිටියේ තුරු හිස් සම‘ග සමපාතව පිහිටා තිබුණු පළල් ගල් පරයක් මත්තෙහියග එම පරය මතින් ගල් උළක් ඉහළට නැග ගොස් තිබුණු අතරල එය ඈ තරණය කළ ගල් කුළෙහි මුදුනත බවට පත්වූයේයග එහෙත් මෙහිදී තවත් දෙයක් කරා ඇගේ අවධානයට ඇදී ගියේයග ගල් තලාව මත ඇතිරුණාවූ වේලී පිම්බී ගිය දුඹුරුවන් කොල ගොඩ අස්සේ තිබුණු කිසියම් දෙයක ඇගේ පය හැපී ගියේයග ඈ කොල ගොඩට පයින් ගසා ඒවා ඒ මේ අතට වීසිකර දැමූවාල මියගිය මිනිසෙකුගේ හිස් කබලක් දැකගත්තායග ඈ තම අද්දැකීම් සපිරි බැල්ම එම සුදුවන්ව ගිය හිස් කබල මතින් ගමන් කරවූ නමුත්ල අශ්ටි බිඳීමක් හෝ ප්රචණ්ඩත්වය හ‘ගවන වෙනත් කිසිම සලකුණක් ඒ මත නොදුටුවායග මෙම මිනිසා මිය යන්නට ඇත්තේ ස්වභාවික ආකාරයකටයිග ඒත් ඔහු මියයාම සඳහා මෙතරම් උසැති පර්වතයක් මතට නැගුණු කාරණය සිතා ගැනීමට ඈට හැකි වූයේ නැතග
ඈ ගල් උළෙහි මුහුණතටම බඩගා ගොස් ක්ෂිතිජය දෙස බැල්මක් හෙළුෑවායග එහි සිට බලන විට ඒකාකාරී තට්ටුවක් මෙන් දිස්වුණු වන හිසෙහිල පොළොව මත සිට එදෙස බලන විට පෙනෙන අතුරු සිදුරු තිබුුණේ නැතග තමා තම අසු නවතා පැමිණි ජල පොකුණ පවා ඈට දැකගත නොහැකි වියග ඈ උතුරු දිශාව බැලූ මුත්ල දැකගත හැකිවූයේ ඈතට ඇදී යන හරිත වන් මහා සාගරය පමණිග නොපැහැදිලි නිල්වන් රේඛාවක්ද ඈතින් පෙනී ගිය අතරල ඒ නම් මේ අතුපතරින් ගහණ මූසල භූමිය තුළට කඩා වැදීම පිණිස දින දෙකකට උඩදී ඈ තරණය කළ කඳු ප්‍රාන්තය දක්වන සළකුණක් වූයේයග
නීල වර්ණ රේඛාව හැරුණු කොටල බටහිරිනුත් නැගෙනහිරිනුත් පෙනුණු දර්ශණයද එක හා සමාන වියග එහෙත් දකුණතට දෑස හැරවූ විටදීල ඈ තමා දුටු දෙයින් දරදඬුව ගොස් හුස්මක් ඇදගත්තායග ඒ දිශාවට මයිලයක පමණ දුරින්ල පතොක් ශාඛයන්ගෙන් තිත් ගැන්වුණු තැනිතලා භූමි ප්‍රදේශයකට ඉඩකඩ සලසමින් එක්වරම වනාන්තරය තුනී වී ගියේයග එම තැනිතලාව මධ්‍යයෙන් ඉහළට පැන නැග තිබුණේ නගරයක පවුරු පදනම් සහ කුළුණුයග වැලේරියා විශ්මයෙන් දිවුරුමක් පිටකළායග මෙම නගරය අමතකව ගිය පැරණි විශ්වාශයක් වූයේයග කාල වර්ණ මනුෂ්‍යයින්ගේ මී වදයක් වන් පැල්පත් රැුසක් හෝ ගවේෂණයට ලක් නොවුණු මෙම රටෙහි ජීවත් වෙතැයි ජනප්‍රවාදයන්ගේ කියැවෙන එම දුඹුරුවන්වූද පර්වත වාසීවූද අභිරහස්ජනකවූද මනුෂ්‍ය වර්ගයට අයත් ජනාවාසයක් හෝ තමා දුටුවා නම් ඈ පුදුමයට පත් නොවනු ඇතග එහෙත්ල ශිෂ්ටාචාරයකට අයත් දුරැුතිම ජනාවාසයක සිට සති ගණනක දුරක් ගෙවා පැමිණල ප්‍රාකාර වලින් වට නුවරකට ල‘ගා වීම නම් විශ්මයජනක අත්දැකීමක් වුවේයග
ගල් කොතෙහි එල්ලී සිටීමෙන් ඇගේ දෑත් වෙහෙසට පත් වෙමින් තිබුණිග කළයුත්තේ කුමක් දැයි තීරණයකට ඒමට නොහැකිව ඔරවා ගනිමින්ල ඈ ගල් තලාව මතට පහත් වූවායග ඈ බොහෝ දුර පැමිණ තිබිණිග කුලී හේවායින්ගේ කඳවුරෙහි සිටල සුක්හ්මෙත් නැමැති මායිම් නගරය හරහා ඈ පැමිණ තිබිණිග ඩාෆාර් හි සිට රතුවන් තරංගයක් මෙන් පැන නැගි කොල්ලකෑම් වලට එදිරිවල බොහෝ ජාතීන්ට අයත් බලාපොරොත්තු විරහිත රණකාමීන් ස්ටයිජියානු දේශ සීමාව මුරකරමින් පසුවෙන්නාවූ තණබිම් අතරින් ඈ පැමිණ තිබිණිග ඇගේ පලායාම අන්ධ වූ එකක් වීයග ඈ පැමිණ සිටියේ තමා කිසිත් නොදන්නා රටක් තුළටයග තෙල තැනිතලාව මත්තෙහි ඇති නගරය දෙසට කෙලින්ම ගමන් කිරීමේ ආශාව සහ එය ම‘ග හැර තම හුදකලා පලායාමෙහි දිගටම යෙදෙන ලෙස තමාගේ සහජාශය කරන අනතුරු ඇ‘ගැවීම අතර ඈ දෝලනය වන්නට වූවායග
ඈට පහළින් ඇති අතුපතර අතරින් නැගී ගිය සර සර හඬකින් ඇගේ සිතුවිලි විසිරී ගියේයග ඈ බැළලියක මෙන් ගුලි වී ගත් අතරල ක්ෂණයකින් තම අසිපත අල්ලාගත්තායග ඉන්පසු පිලිමයක් මෙන් නිශ්චල බවට පත්වූ ඈල තමා ඉදිරියෙන් සිටින මනුෂ්‍යයා දෙස දෑස පුළුල්ව අයාගෙන බලා සිටින්නට වූවායග
උස මහතින් හේ යෝධයෙකු වියග හිරු රැුසින් දුඹුරු පැහැයට හැරුණු ඔහුගේ සමට යටින්ල මාංශ පේශීන් මුදු මුදුව තරංග නැගුවේයග ඔහුගේ ස්වරූපයද ඇයගේ ස්වරූපයට සමාන වූවක් වියග නමුත් ලෝහමය පටියක් වෙනුවට ඔහු ඇඳ සිටියේ සම් පටියකිග එම පටියෙන් පළල් අසිපතක් සහ පොනියාර්ඞ් කිනිස්සක් එල්ලා වැටිණිග
”සිමේරියාවේ කොනාන්” කාන්තාව කෑගෑවායග ”උඹ මගේ පිටිපස්සෙන් මක් කරනවාද?”
හේ දැඩි ලෙස විරිත්තා සිනාසුණේයග ඔහුගේ බිහිසුණු නිල්වන් දෙනෙත් ඇගේ උත්කෘශ්ට ශරීරය මතින් දිවයන විටදල සැහැල්ලූ කමිසයට යටින් වූ ඇගේ විශිෂ්ට පියයුරු වල පිම්බීම මත ඒවා පතිත වන විටදල කෙටි කලිසම සහ බූට් සපත්තු අගිසි අතරින් පෙනීගිය පැහැදිලි ශ්වේතවන් සම මත ඒවා රැුෙ‘දමින් පැවතෙන විටදල එම දෑස් තුළ දැල්වුණු ආලෝකය ඕනෑම ගැහැණියක් වටහාගන්නා සුළු එකක් වූයේයග
”ඇයි උඹ දන්නේ නැද්ද?” හේ සිනාසුණිග ”උඹව දැකපු වෙලාවේ ඉඳන්ල මම උඹට කැමැත්තෙන් හිටි බව උඹට මම පෙන්නුවේ නැද්ද?”
”හැබෑට අස්පයෙකුටවත් ඒක එච්චර හොඳට පැහැදිලි කොරලා පෙන්නන්ට බැරිවේවිල” ඈ පිළිතුුරු දුන්නේ පිළිකුලිණිග ”කොහොම වුණත්ල සුක්හ්මෙත් වල අර ඒල් බැරල් වලිනුයිල මස් භාජන වලිනුයි මෙච්චර දුරකදී උඹව හම්බවේවිය කියලා මම කොහොමටවත් හිතුවේ නෑග හැබෑවටම උඹ ස‘රාලෝ ගේ කඳවුරේ ඉඳන්ම මගේ පස්සෙන් ආවද? එහෙම නැත්තම් උන් උඹට කස පාර දීලාල මොකක් හරි කපටි කමක් කරන්ටය කියා මගේ පස්සෙන් එව්වාද?”
හේ ඇගේ පරිභවය වෙත සිනාවක් සීල තම මහා දෙඋර හකුළුවා දැමුවේයග
”උඹ දන්නවද? මට කස පාර දීලා කඳවුරෙන් එළියට දාන්න ස‘රාලෝට මිනිස්සු මදිල” හේ විරිත්තුවේයග ”සත්තකින්ම මම උඹේ පිටිපස්සෙන් ආවා තමයිග ඒක උඹේ හොඳට හිටියාල පාහරී උඹ අර ස්ටයිජියානු නිලධාරියාව පිහියෙන් ඇණලා මරාදාපු වෙලාවේල උඹට ස‘රාලෝ ගේ උපකාරයත් ආරක්ෂාවත් නැතිවෙලා ගියාග උඹ ස්ටයිජියානුවන්ට පේන්න බැරි එකියක් බවට පත්වුනාග”
”ඒක මම දන්නවාල” ඈ පිළිතුුරු දුන්නේ කල්පනාවෙන් බරවයග ”ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැග මම කලබල වුණේ ඇයි කියලා උඹ දන්නවා නෙවග”
”අපොයි ඔව්ල” හේ එක‘ගතාවය පල කළේයග ”මටත් ඕක වෙලා තියෙනවාග මම වුනත් ඌව මරාදානවාග ගෑණියෙකුට පිරිමින්ගේ යුද්ධ කඳවුරක ඉන්න සිද්ධ වුනොත්ල ඔය වගේ දේවල් සිද්ධ වෙනවාග”
වැලේරියා තම බූට් සපත්තු සහිත පය පොළොවේ හප්පා දිව්රුවායග
”ඇයි මේ පිරිමි මට පිරිමියෙකු වගේ ඉන්න දෙන්නේ නැත්තේ?”
”අපොයි ඒක පැහැදිලියි නොවැ” නැවතත් ඔහුගේ කුතුහලාත්මක දෑස් ඇයව ගිල දැමුවේයග ”ඒත් උඹ බේරිලා එන්න තරම් ඥාණවන්ත වුනාග ස්ටයිජියානුවෝ තව ටිකෙන් උඹව හමගහනවාග අර නිලධාරියාගේ සහෝදරයා උඹේ පස්සෙන් ආවේ උඹ හිතුවාටත් වඩා වේගෙන් බවට මට සැකයක් නෑග මට ඔහුව හම්බවෙන කොටල ඔහු හිටියේ උඹට එච්චර දුරකින් හේම නෙවෙයිග ඔහුගේ අශ්වයා උඹේ අශ්වයාට වඩා හොඳ එකෙක්ග තව මයිල දෙක තුනක් ගියා නම්ල ඔහු උඹව අල්ලාගෙන උඹේ බෙල්ල කපා දාන්න බොහොම ඉඩකඩ තිබුණාග”
”ඉතිං?” ඈ අණ කර සිටියායග
”ඉතිං මොකද?” හේ ගැටළු සහගතව ඇසීයග
...........
------------------------------------------------------------
සියල්ල තනි පෝස්ටයකින් පල කිරීමේ අපහසුතාවක් ඇති හෙයින්, ඉතිරි කොටස මෙතැනින් ලබාගන්න: DOWNLOAD (MS WORD)