තනුජකයත් පච කෙලිනවදමහා හොටෙල් අධිපති, රෙඩ් ෆ්‍රේම් මහතා හොරෙන්ම ඇවිත් ගිහින්
අර තනුජකයා ගෙ පචත් මාට්ටු උනා මූ නිසා
මුගේ බොරු හොටෙල් එකට තනුජක ගියා කියලා ඌ කියලා තිබුනා
තනුජකයත් පච කෙලිනවද
ඕකව උසාවි දාලා එල්ලන්ඩ තියෙන්නේ
අර රෙඩ් ෆ්‍රේම් කාරය දාන ගෙට් එකට සෙට් වෙයං..
ඇයි උගේ හොටෙල් එකේ මණ්ඩප ත්‍රෙඩ් එකේ සෙට් එකත් එක්ක..
ඒකට වරෙං..
ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..
ඒ උනාට ඌ හරි හොද එකා බං..
කවුද බං රට ඉදං ආවේ..
ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..
