ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෙත් ගොඩක් උන් බොන්නේ නෑ බං.... බොන උන් ටික නම් උන්ටත් හරියන්න බොනවා හැබැයි... උඹට කන්න පුලුවන්නේ...? :rofl:

    Kanna nam puluwan. Set wena weleka kiyahan ko wade wena vidihath ekkama. :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1) කරන්න දෙයක් නෑ.. නිසි පරතරය තියාගන්න එක පිටුපසින් එන වාහනයේ රියදුරුගේ වගකීම..
    සිග්නල් දැම්මේ නෑ ඒ හින්ද මට කපාගන්න බැරි උනා කියන එක අපිට කොහොමටවටත් කියන්න බෑ.. සිග්නල් දැම්ම නැතා පස්සෙන් හැප්පුවනං වරද පිට්පඅස්සේ ඉන්න එකාගේ.

    3) පුළුවන් නමුත් උඹට නවත්තගන්නම බැරි නං විතරයි..
    උඹට සේෆ්ලි නවත්තන්න ඉඩ තියෙනවනං නවත්තන්නම ඕනේ..
    මූලික තැන දෙන්න ඕනේ නවත්තන්න.. නවත්තගන්න් බැරි වේගෙකින් උඹ එනවනං විතරමයි උඹට ඇම්බර් ලයිට්ස් වල යන්න පුළුවන්..

    දැන් ඉතින් කොහොමද ඕක පොලීසියේ අයට කියන්නේ.උන් කියන්නේ අපි ඇම්බර් ලයිට් එකේ ආවනම් වැරදියි කියලනේ.

    අනික දැන් ගොඩක් කලර්ලයිට් වල තප්පර ගාන වැටෙනවා.සමහර වෙලාවට කොළපාට වැටිලා ත්ත්පර 30 දී එකපාරටම රතු වැටෙනවා.ඒ වගේ වෙලාවලට අනාතයි ඉතින්.ඒ වගේ වෙලාවක නවත්වන්නේ නැතුව ගියොත් අවුල්ද?
     
    thanujaka

    Well-known member
  • එල. Thanks.. rep+
    ඒත් මචන් බංකොලොත් කියන උසාවි නියෝගයක් දෙන්නත්. උබ කියන විදිහට ඔක්කොම විකුනන්න ඕනනෙ.
    හැබැයි මිනිස්සු ඔය තත්වෙට එන්න කලින් depression හැදිල suicide කරගන්නව. මට තියන අවුල ඒකයි.
    මම කියන්නෙ මචං මෙතනදි ලාභ උපයන චේතනාවෙන් බැංකු පැනල ණය දෙනව..
    මම කියන්නෙ නීතියෙන් පිහිටක් නැද්ද මේ වගේ බැංකු වලින් මේ මිනිහට ගෙවාගන්න බැරි මට්ටමට නය දෙන එක නවත්තන්න?
    දැන් trend එකක් වගේ හැම එකාම loan ගහල wedding ගන්නව. ඒව දැක්කහම අනිත් උනුත් ඒකම කරනව. අන්තිමට මිනිස්සු ගෙවාගන්න බැරි ණය උගුලක අහුවෙල මානසික රෝගීන්, අපරාදකාරයො වෙනව.

    මේක නවත්තන්න ඕනෙ මචන්. loan එකක් දෙනවනම් ඇප කාරයො රහිතව තමන්ට ගෙවාගන්න පුලුවන් ගානක් විතරක් ණයට දෙන්න ඕනෙ.
    එහෙම නැතුව බැංකු වලින් ණය දෙන එක තහනම් කරන්න ඕනෙ බන්.
    තව ඉස්සරහට මේ ප්‍රශ්න තව වැඩි වෙනව බං, private campus student loan නිසා දැන් පොඩි කොල්ලො, කෙල්ලොත් ණය කාරයො වෙලා බං. :confused::confused::dull:

    එහෙම නෑ මචං... නීතියෙන් උදව්වක් බලපොරොත්තු වෙන්න බෑ ගෙවාගන්න බැරි තරමට ණය දුන්නයි කියල..

    තමන්ට ගෙවාගන්න පුළුවන් තටම මචං ඉතිං මිනිස්සු තීරණය කරන්න ඕනේ..
     
    thanujaka

    Well-known member
  • දැන් ඉතින් කොහොමද ඕක පොලීසියේ අයට කියන්නේ.උන් කියන්නේ අපි ඇම්බර් ලයිට් එකේ ආවනම් වැරදියි කියලනේ.

    අනික දැන් ගොඩක් කලර්ලයිට් වල තප්පර ගාන වැටෙනවා.සමහර වෙලාවට කොළපාට වැටිලා ත්ත්පර 30 දී එකපාරටම රතු වැටෙනවා.ඒ වගේ වෙලාවලට අනාතයි ඉතින්.ඒ වගේ වෙලාවක නවත්වන්නේ නැතුව ගියොත් අවුල්ද?

    ඇමබර් ලයිට්ස් වැටෙනවනං නවත්තන්න ඕනේ.. ඕක මෙහෙම කියන්නංකෝ..
    ඇම්බර් ලයිට් එක වැටෙන්නේ උඹ කලර් ලයිට් එකාට් එනකොටමනේ.. එතකොට හතරමං හංදිය පලල් එකක් න්ං උඹ හන්දියේ භාගයක් එනකොට රතු වැටිලා ඇම්බර් ලයිට් එක පටස් ගාල ඕෆ් වෙලා රතු වැටෙනවනේ..
    උඹ හන්දිය මැදට එනකොට රතු වැටිලා ඉවරයි.. ඒ කියන්නේ වෙන පැත්තකට කොල වැටිලා උඹ හන්දිය මැදට එනකොට..
    අන්න එතකොට එන අනාරක්ෂිත තත්වේ නවත්තන්න තමයි ඕක තදින් බලන්නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට අහන්න ප්‍රශ්නයක් නැතත් මේ ත්‍රෙඩ් එක කියෙව්වම නම් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්.
    ඇත්තටම තනූජකගේ දැනුම ගැන හදපිරි සතුටක් වගේම මගේ හිතේ ලොකු ගරුත්වයක් තියන්නේ. මගේ ෆීල්ඩ් එක වෙන IT සම්බන්ධව නම් කව්රුවත් මෙච්චර විවිධාකාර ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න බෑ.
     
    thanujaka

    Well-known member
  • මට අහන්න ප්‍රශ්නයක් නැතත් මේ ත්‍රෙඩ් එක කියෙව්වම නම් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්.
    ඇත්තටම තනූජකගේ දැනුම ගැන හදපිරි සතුටක් වගේම මගේ හිතේ ලොකු ගරුත්වයක් තියන්නේ. මගේ ෆීල්ඩ් එක වෙන IT සම්බන්ධව නම් කව්රුවත් මෙච්චර විවිධාකාර ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න බෑ.
    මම දන්නේ මගේ ෆීල්ඩ් එක ගැනම විතරයි බං... IT සබ්ජෙක්ට් එක එහෙම මම නිල්..:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇමබර් ලයිට්ස් වැටෙනවනං නවත්තන්න ඕනේ.. ඕක මෙහෙම කියන්නංකෝ..
    ඇම්බර් ලයිට් එක වැටෙන්නේ උඹ කලර් ලයිට් එකාට් එනකොටමනේ.. එතකොට හතරමං හංදිය පලල් එකක් න්ං උඹ හන්දියේ භාගයක් එනකොට රතු වැටිලා ඇම්බර් ලයිට් එක පටස් ගාල ඕෆ් වෙලා රතු වැටෙනවනේ..
    උඹ හන්දිය මැදට එනකොට රතු වැටිලා ඉවරයි.. ඒ කියන්නේ වෙන පැත්තකට කොල වැටිලා උඹ හන්දිය මැදට එනකොට..
    අන්න එතකොට එන අනාරක්ෂිත තත්වේ නවත්තන්න තමයි ඕක තදින් බලන්නේ..

    අම්මෝ ගෝල් ෆේස් කලර් ලයිට් වල ඇම්බර් වැටිලා සනිකෙන් රතු වටෙනවා... මම නිතරම ඕක පන්නලා යනවා.... :baffled:
     
    thanujaka

    Well-known member
  • අම්මෝ ගෝල් ෆේස් කලර් ලයිට් වල ඇම්බර් වැටිලා සනිකෙන් රතු වටෙනවා... මම නිතරම ඕක පන්නලා යනවා.... :baffled:

    ඔව් එතකොට උඹ පාර මැදට එනකොට රතුනේ බං.. ඒ කියන්නේ වෙන පැත්තකට කොල වැටිලත් ඉවරයි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්නේ මගේ ෆීල්ඩ් එක ගැනම විතරයි බං... IT සබ්ජෙක්ට් එක එහෙම මම නිල්..:baffled:

    නිල් බලන්න දන්නවා නම් හොදටෝම ඇති.:P අපිත් ඕව බලලා තමයි දැන් නෙට්වර්ක් එකක් බලං ඉන්නේ.....:rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් පිටරටකින් ගෙන්නපු අයිටම් එකකට ටී ටී කරලා සල්ලි යැව්වෙ. සෙලර් අයිටම් එක එව්වා. ඒත් එවන්නම් කියපු කෑලි වලින් බාගයක් වගේ අඩුයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද? අන්තර්ජාතිකව නිසා මොකොවත් කරන්න බැරි වෙයිද? තුන්වන පාර්ශවයක් නෑ. (ඊබේ, අලීඑක්ස්ප්‍රස් වගේ) ලක්ශ 6ක වගේ අයිටම් එකක්. ඒකයි අවුල ටිකක් හරි.
     
    thanujaka

    Well-known member

  • නිල් බලන්න දන්නවා නම් හොදටෝම ඇති.:P අපිත් ඕව බලලා තමයි දැන් නෙට්වර්ක් එකක් බලං ඉන්නේ.....:rofl:

    ඉස්සර නං බැලුවා බං දැන්නං ඕව බැලෙන්නෙත් නෑ..:rofl:
     
    • Like
    Reactions: agrmrs

    thanujaka

    Well-known member
  • E mokakda bn
    Podi unwa manasikawa wattalada??:rolleyes:

    ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
    බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
    ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
    බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
    ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..
    :rofl::rofl::rofl: .:lol: