මොනවහරි දෙයක් ගැන හොයන්න ඕනේ උනාම google, ai , වලනේ අපි හොයන්නේ , ඒවගේ ත් උත්තර නැති උනාම reddit එකෙන් නේ සමහර දේවල් හොයාගන්නේ
reddit එකේ advance search කරන්න පුළුවන් සුපිරි tool එකක් තමයි මේ , මේකෙන් පොස්ට් වගේම කොමෙන්ට් එහෙමත් සර්ච් කරන්න පුළුවන්,