Reddit පාවිච්චි කරන අය

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    කිරියේ Reddit පාවිච්චි කරන අය ඉන්නවද? මට පොඩි දේවල් ටිකක් දැනගන්ට ඕනි.

    1. account එක original name එකෙන්ද තියෙන්නේ? නැත්නම් fake name එකකින්ද?
    2. ඔයා reddit use කරන්නේ මොනවගේ දේකටද?
    3. reddit එකෙන් අපිට ගන්ට පුලවන් දේවල් මොනවද? (උදා: website traffic, YT views)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තිබුනේ මගේ ඔරිජිනල් ඊමේල් එකෙන්...යුසර්නෙම් නම් එළකිරි එකේ වගේ තමයි ඉතින් ඔහේ එවෙලෙට ඔලුවට ආපු එකක් දාල හදාගත්තු අකවුන්ට් එකක් නේ..පෝර්න් සබ් තමයි ගොඩක් දැන්නම් තියෙන්නේ..ඉස්සර බලන්න ගත්තේ /jokes /programmerhumor ඔය වගේ ඒවා..ඒ කලේ අවුලක් නැහැ..එත් මේ අලුත් සබ් වල අප්ඩේට්ස් ඊමේල් එකට එන එක අවුල් නිසා ඊමේල් එක වෙන එකකට මාරු කරා...

    ට්‍රැෆික් ගන්න එක ලේසි නැහැ බන් ඔකේ...මන් ට්‍රයි කරලා තියෙනවා...උන් සැහෙන්න බ්ලොක් කරනවා ගොඩක් ඵලොවර්සලා ඉන්න සබ් හොදට මොඩරේට් කරනවා
     
    • Like
    Reactions: Avatar998

    තෑන්ක්ස් බ්‍රෝ :love:

    1. Fake name
    2. Weight management subs, r/srilanka
    3. Try addmefast wage sites for that purpose
    :love:

    r/srilanka
    සබ් රෙඩිට් එකක්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1). මම නම් real name එක නෙවේ use කරන්නේ.
    2). Website එකට traffic, අලුත් content idea ගන්න.
     
    • Like
    Reactions: Avatar998