අද උදේම සම්පත් බෑන්ක් එක පැත්තේ ගියා.
වැඩි කරපු ගනන් ඉක්මනින්ම සහනදායී මිලකට ගේනවාලු.
තව සාධාරණ හේතු ටිකක් කිවුවා බෑන්ක් මැනේජර් ඒ දේ සිද්ද වෙන්න හේතු විදියට.
මොනවා වුනත් මේ වැඩි කරපු Fees වල වෙනසක් ලගදිම වෙනවා කියන එක ඔහු සහතික වුනාට පස්සේ සහ ඔහු කියපු දේවල් නිසාම Savings Account එක අයින් නොකර ඉන්න තීරනය කලා.
හරි ඒ කතා ඇති.
=======================
හොදයි.
අද මම දෙන්නේ ඔයාලාට Reddit Social Share Platform එකෙන් Viral Traffic එකක් අරගන්න පුලුවන් විදියේ Software එකක්.

විශේෂත්වය වෙන්නේ මේකෙ සෙට් කලාට පස්සේ මේක ඔයාගේ මෙහෙයවීමකින් තොරවම ඔයා බාර දුන්නු වැඩ ටික කරන එක.
REDDI TRAFFIC
Viral Traffic on Autopilot
මේ සොෆ්ට්වෙයාර් එක මට ලැබෙන්නේ මගේ යාලුවකුගෙන්. පොඩි ගානක් තමයි වියදම් වුනේ නම්.
මේක පාවිච්චි කලේ නම් නැහැ මාසයකින් විතර. මොනවා වුනත් අවසන් වරට වැඩ කලේ ගිය 27 වෙනිදා.
ඒ වගේම කියන්න ඕන මේක ඉතාමත් හොදින් ප්‍රතිඵල ලබාදෙනවා මේකෙන් හරිහැටි වැඩ ගත්තොත්.
අත්දැකීමෙන් කියන්නේ ඒක.
මගේ Viral News සයිට් එකට ඕන කරන ට්‍රැෆික් එක හදාගන්න මේක මට ගොඩාක් උදවු වුනා යාලුවනේ.
මොලෙත් ටිකක් පාවිච්චි කරලා වැඩ කලොත් ආයේ අහන්න දෙයක් නැහැ ට්‍රැෆික් ගැන.
Reddit කියන්නේ Social ට්‍රැෆික් ගන්න හොදම සයිට් තුන අතරින් එකක් කිවුවොත් හරියටම හරි.

මේකෙදී ඇත්තටම වෙන්නේ Reddit එකේ වැඩිපුරම Share වෙන පෝස්ට් ඔයාගේ Social Share සයිට්ස් වලට Automatically Post වෙන්න සලස්වලා ඔයාට ඔයාගේ Fan pages වලට අවශ්‍යකරන ට්‍රැෆික් එක හදලා දෙන එක.
එත් සමගම ඔයාට පුලුවන් ඒ ට්‍රැෆික් එකම ඔයාගේ Web Site සයිට් එකට හැරවෙන විදියට කටයුතු සලස්වන්නත්.
හොදයි.
මෙතනින් බලන්න මේක වැඩ කරන විදිය ගැන.
Vendor Site එකට මෙතනින් යන්න
Link
අමතර යමක්
Internet එකේ මේක ඇති බොහෝවිට Crack කරලා + (Hidden Trojans
).
ඒත් ඒ Crack කරපු සොෆ්ට්වෙයාර් එකේ ගොඩාක් Options වැඩ කරන්නේ නැහැ වගේම ඉතාමත් කෙටි කලකින් දරුනු ප්‍රහාරයකට ඔබගේ පරිගනණකය ලක් වෙන්න පුලුවන් බවත් මම මතක් කරන්න ඕන.
මම කලිනුත් මේ කතාව කියලා ඇති.
අපි සල්ලිත් එක්ක නම් වැඩ කරන්නේ කොයි තරම් Internet Security දාගෙන හිටියත් අපි කරන මේ වගේ අදූර දර්ශී වැඩ නිසා අපිට අපේ වටිනා දේවල් නැති වෙන්න පුලුවන් බොහෝම ලේසියෙන්ම.
අවන්කවම මම අද වනතුරු Crack කරපු සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලාම නැහැ.
හේතුව මට පුදුම බයක් දැනෙනවා එහෙම Crack කරපු සොෆ්ට්වෙයාර් එකක් කොහොමද විශ්වාස කරන්නෙ කියන එක.
ඒක ඇතුලේ සැගවුනු තියේවිද නැද්ද කියන බය මට ඇතිවෙනවා.
ඇත්තටම ගැන බයක් හිතට දැනෙන්න ගත්තේ Internet එකෙන් අදායම ලැබෙනවාත් එක්කමයි.
ඒ නිසාමයි VPN එකක් පාවිච්චි කරන්න පටන් ගත්තෙත්. කාට හරි VPN එකක් ඕන නම් කියන්න.
දෙන්නම්.

හොදයි. ඒ කතා ඇති. මට කියන්න ඕන වුනේ මම දෙන කිසිම සොෆ්ට්වෙයාර් එකක් මම පාවිච්චි නොකරවත්, කොහෙන්වත් අහුලගනිපු එවාවත් නෙවෙයි.
මම මගේ මහන්සියෙන් උපයාගත්ත දේකින් මිලදී ගත්ත Tool එකක්, Soft එකක් ඔයාලට දීලා සතුටු වෙනවා මිසක් Crack කරපු, Patch කරපු Software මම දෙන්නේ නැහැ.
මම ඒවා පාවිච්චි කරන්නේ නැති නිසාවෙන්ම.
වැදගත්...
Software එක ඕන කරන අය PM එකක් දාන්න.
ඒ අයට Login Passwords ( මගේ Logins තමයි දෙන්නේ) + Software එක ලබාදෙන්නම්.
අනිවාර්යෙන්ම Reply එකක් දාන්නම් Online එන වෙලාවට.
Download ලින්ක්ස් නම් වැඩි දවසක් තියන්න අමාරුයි.
ඒ නිසා ඉක්මනින් PM කරන්න.
හොදයි කියල හිතෙනවානම්, අනිත් අයටත් වැදගත් කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.
බොහෝම ස්තූතියි හැමෝටම.
වැඩි කරපු ගනන් ඉක්මනින්ම සහනදායී මිලකට ගේනවාලු.
තව සාධාරණ හේතු ටිකක් කිවුවා බෑන්ක් මැනේජර් ඒ දේ සිද්ද වෙන්න හේතු විදියට.
මොනවා වුනත් මේ වැඩි කරපු Fees වල වෙනසක් ලගදිම වෙනවා කියන එක ඔහු සහතික වුනාට පස්සේ සහ ඔහු කියපු දේවල් නිසාම Savings Account එක අයින් නොකර ඉන්න තීරනය කලා.
හරි ඒ කතා ඇති.

=======================
හොදයි.
අද මම දෙන්නේ ඔයාලාට Reddit Social Share Platform එකෙන් Viral Traffic එකක් අරගන්න පුලුවන් විදියේ Software එකක්.

විශේෂත්වය වෙන්නේ මේකෙ සෙට් කලාට පස්සේ මේක ඔයාගේ මෙහෙයවීමකින් තොරවම ඔයා බාර දුන්නු වැඩ ටික කරන එක.

REDDI TRAFFIC
Viral Traffic on Autopilot
මේ සොෆ්ට්වෙයාර් එක මට ලැබෙන්නේ මගේ යාලුවකුගෙන්. පොඩි ගානක් තමයි වියදම් වුනේ නම්.
මේක පාවිච්චි කලේ නම් නැහැ මාසයකින් විතර. මොනවා වුනත් අවසන් වරට වැඩ කලේ ගිය 27 වෙනිදා.

ඒ වගේම කියන්න ඕන මේක ඉතාමත් හොදින් ප්‍රතිඵල ලබාදෙනවා මේකෙන් හරිහැටි වැඩ ගත්තොත්.
අත්දැකීමෙන් කියන්නේ ඒක.

මගේ Viral News සයිට් එකට ඕන කරන ට්‍රැෆික් එක හදාගන්න මේක මට ගොඩාක් උදවු වුනා යාලුවනේ.
මොලෙත් ටිකක් පාවිච්චි කරලා වැඩ කලොත් ආයේ අහන්න දෙයක් නැහැ ට්‍රැෆික් ගැන.

Reddit කියන්නේ Social ට්‍රැෆික් ගන්න හොදම සයිට් තුන අතරින් එකක් කිවුවොත් හරියටම හරි.

මේකෙදී ඇත්තටම වෙන්නේ Reddit එකේ වැඩිපුරම Share වෙන පෝස්ට් ඔයාගේ Social Share සයිට්ස් වලට Automatically Post වෙන්න සලස්වලා ඔයාට ඔයාගේ Fan pages වලට අවශ්‍යකරන ට්‍රැෆික් එක හදලා දෙන එක.

එත් සමගම ඔයාට පුලුවන් ඒ ට්‍රැෆික් එකම ඔයාගේ Web Site සයිට් එකට හැරවෙන විදියට කටයුතු සලස්වන්නත්.

හොදයි.
මෙතනින් බලන්න මේක වැඩ කරන විදිය ගැන.

☑ Search for sub-reddits by inputting relevant keywords
☑ Use reddiTraffic's smart scoring system to pull the most engaging content
☑ Customize a body message to go with your posting
☑ Automate the entire process for a week, month or even a year
☑ Use reddiTraffic's smart scoring system to pull the most engaging content
☑ Customize a body message to go with your posting
☑ Automate the entire process for a week, month or even a year
Vendor Site එකට මෙතනින් යන්න

Link
අමතර යමක්
Internet එකේ මේක ඇති බොහෝවිට Crack කරලා + (Hidden Trojans
). ඒත් ඒ Crack කරපු සොෆ්ට්වෙයාර් එකේ ගොඩාක් Options වැඩ කරන්නේ නැහැ වගේම ඉතාමත් කෙටි කලකින් දරුනු ප්‍රහාරයකට ඔබගේ පරිගනණකය ලක් වෙන්න පුලුවන් බවත් මම මතක් කරන්න ඕන.
මම කලිනුත් මේ කතාව කියලා ඇති.
අපි සල්ලිත් එක්ක නම් වැඩ කරන්නේ කොයි තරම් Internet Security දාගෙන හිටියත් අපි කරන මේ වගේ අදූර දර්ශී වැඩ නිසා අපිට අපේ වටිනා දේවල් නැති වෙන්න පුලුවන් බොහෝම ලේසියෙන්ම.

අවන්කවම මම අද වනතුරු Crack කරපු සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලාම නැහැ.
හේතුව මට පුදුම බයක් දැනෙනවා එහෙම Crack කරපු සොෆ්ට්වෙයාර් එකක් කොහොමද විශ්වාස කරන්නෙ කියන එක.
ඒක ඇතුලේ සැගවුනු තියේවිද නැද්ද කියන බය මට ඇතිවෙනවා.
ඇත්තටම ගැන බයක් හිතට දැනෙන්න ගත්තේ Internet එකෙන් අදායම ලැබෙනවාත් එක්කමයි.
ඒ නිසාමයි VPN එකක් පාවිච්චි කරන්න පටන් ගත්තෙත්. කාට හරි VPN එකක් ඕන නම් කියන්න.
දෙන්නම්.

හොදයි. ඒ කතා ඇති. මට කියන්න ඕන වුනේ මම දෙන කිසිම සොෆ්ට්වෙයාර් එකක් මම පාවිච්චි නොකරවත්, කොහෙන්වත් අහුලගනිපු එවාවත් නෙවෙයි.
මම මගේ මහන්සියෙන් උපයාගත්ත දේකින් මිලදී ගත්ත Tool එකක්, Soft එකක් ඔයාලට දීලා සතුටු වෙනවා මිසක් Crack කරපු, Patch කරපු Software මම දෙන්නේ නැහැ.
මම ඒවා පාවිච්චි කරන්නේ නැති නිසාවෙන්ම.

වැදගත්...
Software එක ඕන කරන අය PM එකක් දාන්න.
ඒ අයට Login Passwords ( මගේ Logins තමයි දෙන්නේ) + Software එක ලබාදෙන්නම්.
අනිවාර්යෙන්ම Reply එකක් දාන්නම් Online එන වෙලාවට.

Download ලින්ක්ස් නම් වැඩි දවසක් තියන්න අමාරුයි.
ඒ නිසා ඉක්මනින් PM කරන්න.

හොදයි කියල හිතෙනවානම්, අනිත් අයටත් වැදගත් කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.

බොහෝම ස්තූතියි හැමෝටම.
Last edited:

somebody explain that 1st