Reddit communities go dark in protest over third-party app charges - Mass migration to lemmy.ml underway

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    More than 3,000 subreddits have joined the protest, and will go “private” on Monday, preventing anyone outside the community from seeing their posts.

    Forums such as r/todayilearned, r/funny and r/gaming, with more than 30 million subscribers apiece, have signed up to join the campaign, while others with 1 million plus members, including r/iPhone and r/unexpected, have already closed their doors in anticipation of the strike.
     
    • Like
    Reactions: JokerFan and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Reddit එකත් මස්ක් කොලුවාගේ strategy follow කරනවා වගේ :rofl: අද r/rust එකට යන්න ගියාම ඒක private දාලා.. දැනුයි seen ඒක තේරුණේ.
     
    • Like
    • Haha
    Reactions: NRTG and Cypress

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    Reddit එකත් මස්ක් කොලුවාගේ strategy follow කරනවා වගේ :rofl: අද r/rust එකට යන්න ගියාම ඒක private දාලා.. දැනුයි seen ඒක තේරුණේ.
    lemmy.one එකට ගිහින් බලන්න ගොඩක් සබ්‍ රෙඩිට් migrate වෙනව

    Eg: https://lemmy.dbzer0.com
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    lemmy.one එකට ගිහින් බලන්න ගොඩක් සබ්‍ රෙඩිට් migrate වෙනව

    Eg: https://lemmy.dbzer0.com
    Lemmy කියන්නෙ reddit competitor කෙනෙක් ද බං.. ඕවා නම් නිකන් රැලි විතරයි නෙහ්.. මතකද කස්ටිය ටුවිටරේ ඉඳන් මැස්ටඩොන් කියලා එකකට ගිය එලෝන් ගත්ත දවස්වල.. දැන් උන්නද මළා ද නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    mokdda ban lemmy.nl seen eka

    reddit alt ekk da

    reddit use karana eka nan karima sapayak

    amba ponnoyo inne
    ------ Post added on Jun 13, 2023 at 12:39 AM

    https://fediverse.party/
    Lemmy කියන්නෙ reddit competitor කෙනෙක් ද බං.. ඕවා නම් නිකන් රැලි විතරයි නෙහ්.. මතකද කස්ටිය ටුවිටරේ ඉඳන් මැස්ටඩොන් කියලා එකකට ගිය එලෝන් ගත්ත දවස්වල.. දැන් උන්නද මළා ද නෑ.

    මැස්ටඩොන් එකත් fediverse එකේම තමයි. Lemmy ත් ඒකෙ

    https://fediverse.party/
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    6015DFBA-D1A4-4E95-9E01-DAC3B6406412.png
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රසිද්ධ සබ්ස් ගොඩක් ප්‍රයිවට් කරපු නිසා මීට කලින් තිබුනා කියලා වත් දන්නේ නැති සබ්ස් උඩට ඇවිල්ලා r/all එකේ.