Reddit users

Aviclub

Member
Apr 21, 2022
17
13
3
මචන් ලා මන් මේ අලුතින් ම හදන් ආවෙ උදව්වක් ඉල්ලන reddit වල ශ්‍රීංකාව කියන sub eke මේ පොස්ට් එක්ට එක්කො ගෝටගේ බත් බැලයො දෙන්නෙක් නැත්නම් ltte පරන උන් දෙන්නෙක් අපේ රට ගැන වැරදි හැගීමක් ලෝකෙට දෙන්න හදන්වා ...මන් උන්ට පෙන්නුවා අපේ රටේ කිසිම ප්‍රශ්නයක් ජාති බේදයක් නෑ කියලා..ඉතින් මගේ ඇත්ත දෙමල සිංහල මුස්ලිම් යාලුවන්ගේ උදව්ව ඕනේ අපේ රට ගැන ඇත්ත කියන්න මෙයාලට අපේ එක්මුතුව පෙන්නන්න