මේකට විසදුමක් හොයලා හොයලා හොයගන්න බැරි උන නිසා මේකේ දාලා උබලා ගෙන් වත් අහන්න බැලුවේ. මේකයි බ්ලොග් වල Redirect Ad දැම්මා ම, ඒ බ්ලොග් වල පොස්ට් ෆේස්බුක් එකේ Share කරලා විනාඩි ගානකින් පොස්ට් එක Unsafe කියලා හරි Malware තියෙනවා කියලා හරි බ්ලොක් කරනවා. Redirect කෝඩ් එක නිසයි මුන් මෙහෙම Malware කියලා බ්ලොක් කරන්නේ. මුන් සයිට් එකේ දාලා තියෙන Redirect කෝඩ් එක ෆේස්බුක් එකට හොයාගන්න බැරි වෙන විදියේ මොකක් හරි කරන්න බැරිද ?