අපෝ ඔව් ඕකුන්ව නැති වෙලා යන්න ඕන.
මෙලෝ රහක් නැති බ්‍රැන්ඩ්ස් , ලෝකේ හොදම බ්‍රැන්ඩ්ස් වගේ කරේ ගහන්න හදන හැත්ත.
මෙ කතාවනක් ඇත්තහ්
උන්ගාව තියෙන බ්‍රැන්ඩ් තමා ලොකෙ හොදමහ් බ්‍රැන්ඩ් ... තවුසන්ඩ් ටොක්ස් දිලා ඇගේ ගහන්නමහ් තමා ට්‍රයි කරන්නෙහ්
අන්තිමෙදි යන්නෙහ් ඔනි දෙ ගන්නහ් ගන්න වෙන්නෙහ් වෙන කුනු ගොඩක්
කැරි මාෆියාවක් තියෙන්නෙහ් උන්ගෙ

එලකිරි එකේ කොල්ලෙක්ගේ ග්‍රැෆික් කාඩ් එකක් කෙල උනා ඕකුන්ගෙ අරන්.
ඒ එම් ඩී සෆායර් කාඩ් එකක්.
මාස 2 විතර වොරන්ටි දැම්මට පස්සේ තියාගෙන මෙන්න මුන් දෙනවා එන්විඩියා පැලිට් කාඩ් එකක්.
මැනුෆැක්චරර් රිප්ලේස්මන්ට් කාඩ් එකට එව්වේ මේ කාඩ් එක කියලා මුන් දෙන්න හැදුවා.
සෆායර් මැනුෆැක්චරර් රිප්ලේස්මන්ට් කාඩ් එකකට පැලිට් කාඩ් එකක් එවනවද බන් ?

Game Street- Unity Plaza.mata hoda pc hardware ganna thanak kiyapalla.seal pack ena ewa