මෙ shop එකෙන් ගන්න product හොඳයිද? Motherboard එකකට 3 years warranty එකක් දෙනවා. මුන් warranty claim කරනවද බන් හරියට?නැත්තම් මාස ගනන් රස්තියාදු වෙන්න වෙයිද?
මේකෙන් බඩු ගත්ත අය ඉන්න අය ඉන්නවනම් help එකක් දීලා යන්න.. හැමෝටම වැදගත් වෙයි
මේකෙන් බඩු ගත්ත අය ඉන්න අය ඉන්නවනම් help එකක් දීලා යන්න.. හැමෝටම වැදගත් වෙයි

,mage mother-board eka gihilla genihine dunna dawasema , une aluthe ekake dala dunna