Redmi 3 pro special premonition

shanakafromsl

Member
Jul 12, 2010
187
15
0
38
hambanthota
machanla ara xiaomi redmi 3 pro eke special premonition ekak tiyanwane campus ayata. 19 kata phone eka eka labai neda. E phnoe awlda. Un dealers la nemeida. Help plz
 
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆෝන් එක නං පරණයි බන් දැන් ටිකක්..

    ඒ ගානට ටිකක් හෙව්වොත් Redmi 4X එකක් වගේ ගන්න පුළුවන්..තව ටිකක් වැඩියෙන් දැම්මොත් Redmi Note 4/Redmi Note 4X එකක් ගන්නත් පුළුවන්..

    කොහෙන් ගත්තත් කමක් නැහැ sealed pack ගනින්..නැත්තන් මෙහෙ එවුන් seal එක කඩනවා..

    Boswin නම් දන්නා තරමින් sealed pack දෙනවා, හැබැයි උන්ගේ ගණන් වැඩියි..උන් කියන්නේ නම් උන් ලංකාවේ agent කියලා..හැබැයි උන් නිකන් dealer කෙනෙක් විතරයි..උන් පටන්ගද්දී xiaomi site එක එහෙම්පිටින්ම කොපි කරලා පටන්ගත්තේ (දැනුත් කෑලි කෑලි තියෙනවා)..තනිකරම official Xiaomi වෙන්න වගේ ට්‍රයි කරේ සයිට් එක බොරුවට හදලා..ඔතනින් මට ඕකුන්ව එපා වුනා..

    හැබැයි උන්ගේ බඩු නම් genuine කියලා අහලා තියෙනවා..