redmi 9c පාවිච්චි කරන අය ඉන්නවද ? ෆෝන් එක හොඳයිද ?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    2,389
    246
    63
    EARTH
    මම redmi 9 එකක් ගත්තා.. හොදයි බඩු.

    9 C එකක් යාලුවෙක් ගත්තා. ඒකත් හොදටම තියෙනව.

    ගෙවන ගානට ලාබයි...
     
    • Like
    Reactions: Dntec and janindudz