මම redmi 9 එකක් ගත්තා.. හොදයි බඩු.
9 C එකක් යාලුවෙක් ගත්තා. ඒකත් හොදටම තියෙනව.
ගෙවන ගානට ලාබයි...
Thanks machanpattai .. mama gatte eeye
mamath ganna baluweGana keeyada bro???මම redmi 9 එකක් ගත්තා.. හොදයි බඩු.
9 C එකක් යාලුවෙක් ගත්තා. ඒකත් හොදටම තියෙනව.
ගෙවන ගානට ලාබයි...
9C 19ta tibuna xiaomi shop eke (Kotte road, Nugegoda). call karala balapanKoheda machan oya gaanata ganna puluvan?
Genext thibirigasyaya,Koheda machan oya gaanata ganna puluvan?
9 එකනං දෙන ගානට හොඳටම හොඳයි. 9c ගැනනං දන්නෑ. මම හිතන්නෙ 9එකෙන් වෙනස් වෙන්නෙ රැම් එක විතරයි.