Redmi AirDot Pro ගැන දන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    Redmi Airdots Pro ඔරිගීනල් ද කියලා දැනගන්න ක්‍රමයක් දන්න අය ඉන්නවද.. කොහොමද
    පැකට් එකේ පාට බලන්න, ලේබල් එකේ ප්‍රින්ට් කොලිටිය බලන්න කිව්වට බලන්න හොදට දැකලා තියෙන්න ඕනේ නේ ඔරිගීනල්
    ඔරිගීනල් දැකලා නැති නම් කොහොමද දැනගන්නේ ඒ පාට, ප්‍රින්ට් හරිද කියලා.....
     
    • Like
    Reactions: kinkon and NRTG

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    man redmi air dot use kranwa sound quality hondai eth uba oka use krala call gannwnam kisima wadk na mokda noise cancelation wada krnna ewagema kathakrna ewa ahanneth na. music ahanna withrai hondai.

    man kiyuwe pro eka newe normal eka.
     
    • Like
    Reactions: NRTG and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    man redmi air dot use kranwa sound quality hondai eth uba oka use krala call gannwnam kisima wadk na mokda noise cancelation wada krnna ewagema kathakrna ewa ahanneth na. music ahanna withrai hondai.

    man kiyuwe pro eka newe normal eka.
    ඒ කියන්නේ ඇපල් කොපි එකක් මේකට වඩා හොදට කෝල් වලට වැඩ කරයි ද? (ඔරිගීනල් ගන්න සල්ලි නෑ) මට මියුසික් ප්ලේ වලට නෙමේ, call වලට තමා හොයන්නේ.....
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඒ කියන්නේ ඇපල් කොපි එකක් මේකට වඩා හොදට කෝල් වලට වැඩ කරයි ද? (ඔරිගීනල් ගන්න සල්ලි නෑ) මට මියුසික් ප්ලේ වලට නෙමේ, call වලට තමා හොයන්නේ.....
    call walata nam ara mic eka thiyana kotasa digata tyna ekak hondai. mage yaluwek gatta ehema ekak Rs 300 k wage wune aliexpress eken gatte hondata call wada. eth man loku ganak deela gatta redmi eke call ganna ba melo deyak ahanne na anith paththe kenata
     
    • Like
    Reactions: NRTG and wqe123