Redmi Airdots Pro ඔරිගීනල් ද කියලා දැනගන්න ක්රමයක් දන්න අය ඉන්නවද.. කොහොමද
පැකට් එකේ පාට බලන්න, ලේබල් එකේ ප්රින්ට් කොලිටිය බලන්න කිව්වට බලන්න හොදට දැකලා තියෙන්න ඕනේ නේ ඔරිගීනල්
ඔරිගීනල් දැකලා නැති නම් කොහොමද දැනගන්නේ ඒ පාට, ප්රින්ට් හරිද කියලා.....