Redmi external battery Charger

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Machan Redmi battery ekak external gahala charge karanna puluwan podi gadget ekak thiyenawa. Eka ganna place dannawada.

    Mokakda namak kiwwa mataka na. Battery extin..
     
    • Like
    Reactions: Ridunapm

    lilman

    Well-known member
  • May 10, 2009
    40,099
    53,066
    113
    Colombo
    ඔරිජිනල් ඒව නැතුව ලාබ චයිනීස් මගුල් ගන්න එපා.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Machan Redmi battery ekak external gahala charge karanna puluwan podi gadget ekak thiyenawa. Eka ganna place dannawada.

    Mokakda namak kiwwa mataka na. Battery extin..
    Redmi කෝකද බං? Main terminal දෙක (+ සහ -) හොයා ගන්න පුළුවන් නම් TP4056 circuit එකකින් ඕනම Lithium ion බැටරියක් චාජ් කරන්න පුළුවන්. 👍
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    Redmi කෝකද බං? Main terminal දෙක (+ සහ -) හොයා ගන්න පුළුවන් නම් TP4056 circuit එකකින් ඕනම Lithium ion බැටරියක් චාජ් කරන්න පුළුවන්. 👍
    + - hoyaganna amarui REdmi wala wenama system ekak tiyenne