Redmi Note 10 pro voice/speaker help....

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    සිහලු. note 10 pro එකේ අවුලක් තියනවා whatsapp or voice call ගද්දි headphone ගහගෙන හිටියත් speaker එකෙන් voice එක ඇහෙනවා. port එකේ අවුලක් නෙවෙයි bluetooth එක ගහල තිබ්බත් එහෙමයි . Phone එක restart කරන්නම ඕන හරියන්න. විසඳුමක් තියනවද?????
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    සිහලු. note 10 pro එකේ අවුලක් තියනවා whatsapp or voice call ගද්දි headphone ගහගෙන හිටියත් speaker එකෙන් voice එක ඇහෙනවා. port එකේ අවුලක් නෙවෙයි bluetooth එක ගහල තිබ්බත් එහෙමයි . Phone එක restart කරන්නම ඕන හරියන්න. විසඳුමක් තියනවද?????
    අප්ඩේට් කරපන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Secret code eka gahala hardware test ekak run karala balapan machan

    Mage 9T eka full dead issue eka ewilla eka hadala genawata passe handsfree eke mic eka aduwen ehenne.apahu genichama un kiyanawa mic eka weda akranawa kiyala. e wunata HW test ekata fail kiyala enawa. nikan gahala check karama weda ithin. liberty plasa gihilla 2h withara indala unta HW test eka fail wenawa kiyala pennalama hadagena awe. Secret code eken full HW checkup ekak dapan. leda tika ahuwei