Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

Sampi08

Junior member
  • May 16, 2021
    77
    42
    18
    IMG_20210430_133102.jpg
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    සිග්නල් අවුලක් තියෙනවා සිග්නල් අඩු පලාත්වල.
    Speaker phone පාව්ච්චි කරන කොට අනෙක් පැත්තෙ ඉන්න කෙනාට පැහැදි නැ,
    තව slow වෙනවා.
    call drop වෙනවා.
    තව Redmi phone එකක් පාවිච්චි කරන්නෙ කියලා දන්නවා නම් 2-3 dial කරන්න, සමහර වෙලාවට Redmi phoneතියෙන අයට call miss වෙනවා ඔය හේතුව හින්දා.
     
    Last edited:

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මෙලෝ හෙනයක් නැතුව නෝට් 8 එකක් යූස් කරන මම...... ඉනට අත් දෙක තියන්.....!!

    කැම් එක ගැන උබ කෙයා කරන්නැතුව ඇති. කැම් එක නම් චා මැක්ස්. බලපන් උඩ ෆොටෝ එක. හද්ද පරන samsung j series එකේ කැම් ඔය වගෙ කීප ගුණයක් හොදයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    කැම් එක ගැන උබ කෙයා කරන්නැතුව ඇති. කැම් එක නම් චා මැක්ස්. බලපන් උඩ ෆොටෝ එක. හද්ද පරන samsung j series එකේ කැම් ඔය වගෙ කීප ගුණයක් හොදයි.
    ස්ටොක් ඇප් එක වෙනුවට දාගන්න G-Cam එක. මට නම් ස්ටොක් ඇප් එකත් අවුලක් නෑ.....!!

    Redmi note 8 use කරන්නෙ Corvus os (rooted) , android 11, Xiaomi Daily china firmware update. දැන් අවුරැද්දකට වැඩී කිසිම ලෙඩක් නෑ......
    රූට් කරන්න ආසයි.... බයයි. දන්නෙත් නෑ හරියටම කරන හැටි. එක පාරක් සැම්සුන් එස් 3 එක නම් කරා. ඊට පස්සේ දිගටම හුවාවෙ ගත්තෙ. දැන් රෙඩ්මි. කරලම නෑ රූට්.....!!
    ------ Post added on May 16, 2021 at 9:40 PM
     
    • Like
    Reactions: SaN904

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ස්ටොක් ඇප් එක වෙනුවට දාගන්න G-Cam එක. මට නම් ස්ටොක් ඇප් එකත් අවුලක් නෑ.....!!

    රූට් කරන්න ආසයි.... බයයි. දන්නෙත් නෑ හරියටම කරන හැටි. එක පාරක් සැම්සුන් එස් 3 එක නම් කරා. ඊට පස්සේ දිගටම හුවාවෙ ගත්තෙ. දැන් රෙඩ්මි. කරලම නෑ රූට්.....!!
    ------ Post added on May 16, 2021 at 9:40 PM
    නෑ බං අවුල තියෙන්නේ sensor එකෙයි ලෙන්ස් එකෙයි. ලෙන්ස් එක චා. සෙන්සර් එක samsung. sony එකක් ආවනම් පට්ට.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mata hithenne oonema brand ekaka samahara model thiyanawa supiri
    smahara model thiyanawa gannama deyak nee
    eeka nisaa mee gena katha karanna wenne model ekath ekka
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Camera eke white balance Pattama aul auto demmata wedak ne
    seen eka thiyenne software wala camerawe aulak nemei
    software bugs godak thiyenawa
    samsung yanna one UI patta
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    සිග්නල් අවුලක් තියෙනවා සිග්නල් අඩු පලාත්වල.
    Speaker phone පාව්ච්චි කරන කොට අනෙක් පැත්තෙ ඉන්න කෙනාට පැහැදි නැ,
    තව slow වෙනවා.
    call drop වෙනවා.
    තව Redmi phone එකක් පාවිච්චි කරන්නෙ කියලා දන්නවා නම් 2-3 dial කරන්න, සමහර වෙලාවට Redmi phoneතියෙන අයට call miss වෙනවා ඔය හේතුව හින්දා.
    moka thibbath phone ekaka thiyennama oni eka meke na ne ban balan giyama.call ekak ganna barinam monawa thibbath wedak na ne phone ekaka.