මෙලෝ හෙනයක් නැතුව නෝට් 8 එකක් යූස් කරන මම...... ඉනට අත් දෙක තියන්.....!!
ස්ටොක් ඇප් එක වෙනුවට දාගන්න G-Cam එක. මට නම් ස්ටොක් ඇප් එකත් අවුලක් නෑ.....!!කැම් එක ගැන උබ කෙයා කරන්නැතුව ඇති. කැම් එක නම් චා මැක්ස්. බලපන් උඩ ෆොටෝ එක. හද්ද පරන samsung j series එකේ කැම් ඔය වගෙ කීප ගුණයක් හොදයි.
රූට් කරන්න ආසයි.... බයයි. දන්නෙත් නෑ හරියටම කරන හැටි. එක පාරක් සැම්සුන් එස් 3 එක නම් කරා. ඊට පස්සේ දිගටම හුවාවෙ ගත්තෙ. දැන් රෙඩ්මි. කරලම නෑ රූට්.....!!Redmi note 8 use කරන්නෙ Corvus os (rooted) , android 11, Xiaomi Daily china firmware update. දැන් අවුරැද්දකට වැඩී කිසිම ලෙඩක් නෑ......
නෑ බං අවුල තියෙන්නේ sensor එකෙයි ලෙන්ස් එකෙයි. ලෙන්ස් එක චා. සෙන්සර් එක samsung. sony එකක් ආවනම් පට්ට.ස්ටොක් ඇප් එක වෙනුවට දාගන්න G-Cam එක. මට නම් ස්ටොක් ඇප් එකත් අවුලක් නෑ.....!!
රූට් කරන්න ආසයි.... බයයි. දන්නෙත් නෑ හරියටම කරන හැටි. එක පාරක් සැම්සුන් එස් 3 එක නම් කරා. ඊට පස්සේ දිගටම හුවාවෙ ගත්තෙ. දැන් රෙඩ්මි. කරලම නෑ රූට්.....!!
------ Post added on May 16, 2021 at 9:40 PM
moka thibbath phone ekaka thiyennama oni eka meke na ne ban balan giyama.call ekak ganna barinam monawa thibbath wedak na ne phone ekaka.සිග්නල් අවුලක් තියෙනවා සිග්නල් අඩු පලාත්වල.
Speaker phone පාව්ච්චි කරන කොට අනෙක් පැත්තෙ ඉන්න කෙනාට පැහැදි නැ,
තව slow වෙනවා.
call drop වෙනවා.
තව Redmi phone එකක් පාවිච්චි කරන්නෙ කියලා දන්නවා නම් 2-3 dial කරන්න, සමහර වෙලාවට Redmi phoneතියෙන අයට call miss වෙනවා ඔය හේතුව හින්දා.