Reduce Data Usage When Browsing the Web

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Mulinma kiyanna one meken mahalokuwata data save karaganna nan bae. ewunata poddak hari data ithuru wena eka dongle walin net yana kattiyata watinawane.mekedi karanne browser extension ekak haraha google servers walin data commpress kalla ape browser ekata ewana ekai.nattan api normal kelinma destination server ekat ekkane ganu denu karanne.

    to Chrome:
    https://chrome.google.com/webstore/detail/data-saver/pfmgfdlgomnbgkofeojodiodmgpgmkac?hl=en

    to Firefox:
    https://addons.mozilla.org/en-US/firefox/addon/google_datasaver_for_firefox/

    Opera browser eka pavichi karanwan opera turbo enable karaganna eken godak data
    save karaganna puluwan.eka low quality images ahema load karana nisa.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Data ඉතුරු කරගන්න ඕනේ නං හොඳම වැඩේ images block කරන එක. මගෙ data පාවිච්චිය බාගෙකින් විතර අඩුවුනා adblock එකක් දාගෙන ලොකු images Block කරන්න ගත්තට පස්සේ.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Data ඉතුරු කරගන්න ඕනේ නං හොඳම වැඩේ images block කරන එක. මගෙ data පාවිච්චිය බාගෙකින් විතර අඩුවුනා adblock එකක් දාගෙන ලොකු images Block කරන්න ගත්තට පස්සේ.

    Ekat hoda trick ekak data save karaganna. Thanks :)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Data ඉතුරු කරගන්න ඕනේ නං හොඳම වැඩේ images block කරන එක. මගෙ data පාවිච්චිය බාගෙකින් විතර අඩුවුනා adblock එකක් දාගෙන ලොකු images Block කරන්න ගත්තට පස්සේ.

    mchng loku images witharak block karanne khamada okkama block karana web experience eka chora ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    mchng loku images witharak block karanne khamada okkama block karana web experience eka chora ne

    chrome නං ublock Origin/Adblock pro දාගන්න. images වලට ලෝඩ් වෙන්න සීමාවක් දාන්න පුළුවන්, සයිස් එක මෙච්චරකට වඩා වැඩි නං ලෝඩ් වෙන්න එපා කියල.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    chrome නං ublock Origin/Adblock pro දාගන්න. images වලට ලෝඩ් වෙන්න සීමාවක් දාන්න පුළුවන්, සයිස් එක මෙච්චරකට වඩා වැඩි නං ලෝඩ් වෙන්න එපා කියල.

    ah uBlock origina thamayi mchng use karanne dan dakke feature eka