වොරන්ටි ක්ලේම් කරන්න යවපුව ආයෙ හදල විකුනනව
පාවිච්චි කරල කැඩුන ඒව කම්පනියෙන් හදල විකුනනව
Refubrish router කියන්නෙ මොකක්ද ගුපියනේ ??
එපා බන් හුත්තමේව ගන්න එක කේස් ද ??
used ewa.. samahara aya connection close karaddi aaye router eka baara denawa.. e wage ewa..Refubrish router කියන්නෙ මොකක්ද ගුපියනේ ??
used routers ganna epa. dan awurudu 4-5 k continues use karapu mage routers nam henama awul. issara wage wifi range ekath ne. off wenawa heat weddi. loku download ekak yaddi 4-5 hrs wage addoth restart wenawa.මේව ගන්න එක කේස් ද ??
පොස්ට්පේඩ් එකකට නම් අව්ලක් නෑ.. මොන මගුලක් උනත් ආයේ ආයේ මාරු කරලා දෙනවනේ.මේව ගන්න එක කේස් ද ??
ඒ Refurbished RoutressDivorce වෙච්ච රවුටර් ගුපියො.
පොස්ට්පේඩ් පැකේජ් එකක් එක්ක නම් ගන්නේ අව්ලක් නෑ.. රව්ටර් එකේ අවුලක් ආවොත් ෆ්රී මාරු කරලා දෙනවනේ.මේව ගන්න එක කේස් ද ??