denne nedda ban...![]()

රත්තරං;18328508 said:කොල්ලෙක් උනාම මේ වගේ දේවල් කරගන්න දැනගන්න ඕනේ
නියමයි මචන්
දිහටම දාපන්...
රෙප් 18+
අනිවාරන්ම දාපන් මචන් නිවාඩු පාඩු වෙලාවටThanks so much machan! Thawa tiakak tiyenawa dannam!
අනිවාරන්ම දාපන් මචන් නිවාඩු පාඩු වෙලාවට

වාහනේක නම්බර් එක ලැබෙන්නේ නිෂ්පාදන වර්ශය අනුව නෙවෙයි. ලියාපදිංචි කරපු වර්ශය, පලාත අනුව. වගේම වාහනේ අයිති වෙන පංතිය ඒකිව්වේ ද්විත්ව කාර්යය, ලොරි, පැට්‍රල්, ඩීසල් අනුව නම්බර් එක වෙනස් වෙනවා.

elakiri machn.. kalin mewa gana danagena hitye naha. thanks
