reg උන සයිට් mail එකෙන් අයින් කරන්න විදිහක් නැද්&#3

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    reg උන සයිට් mail එකෙන් අයින් කරන්න විදිහක් නැද්&#3

    මචංලා
    අපි මොකක් හරි site එකක reg වෙද්දි mail එක දෙනවනේ. පස්සේ mail එකට ගියාම කෙලවරක් නැතිව massage එනවා. සමහර සයිට් මතකත් නැ මොනාද කියලා.අපිට reg උන සයිට් mail එකෙන් අයින් කරන්න විදිහක් නැද්ද ?