Reheating foods how bad?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,936
    66,422
    113
    sinhalu kapu nethi packed fried rice pack ekak open karanne nethuwa fridge eke dala udeta kewoth food poisoning wenna puluwanda?:oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙම කාල නම් තියෙනවා අතුරු ප්‍රතිඵල තියෙනවද දන්නේ නැහැ අදටත් ජීවත් වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,936
    66,422
    113
    එහෙම කාල නම් තියෙනවා අතුරු ප්‍රතිඵල තියෙනවද දන්නේ නැහැ අදටත් ජීවත් වෙනවා

    hena risky lu ne ban.freezer eke dammoth shape ne?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ෆ්‍රිජ් එකේ දාල පහුවෙනදිට රත් කරල කද්දි කලින් දවසෙ කෑවට වඩා රසයක් දැනුණෙ කාටද :cool:
     
    Last edited:

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    sinhalu kapu nethi packed fried rice pack ekak open karanne nethuwa fridge eke dala udeta kewoth food poisoning wenna puluwanda?:oo:
    වෙන කෑම ගැන නම් දන්නේ හැබැයි කුකුල් මස් නැවත රත් කරද්දි මොකක්ද රසායන සංයෝගයක් හැදෙනවා කියලා අහලා තියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,936
    66,422
    113
    ෆ්‍රිජ් එකේ දාල පහුවෙනදිට රත් කරල කද්දි කලින් දවසෙ කෑවට වඩා රසයක් දැනුණෙ කාටද :cool:

    bacteria:dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පිළිකාවට මුල ලු නේ බන් රිහිට් කිරිල්ල හරියට දන්නේ නැහැ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,302
    8,064
    113
    ෆ්‍රීස් කරපු කිසිම කෑමක් නොකන එක තමා හොද බන්
    ගොඩක් කෑම ජාති අසුරල තියෙන්නෙ ප්ලාස්ටික් යොදාගෙන අනික අපි දන්නේ නෑ ඔව නිස්පාදනය කරන උන් රස්නේ පිට්න්ම ප්ලාස්ටික් වල දාල ෆීරීස් කරනවද කියල. පිලිකා ඉල්ලන් කනව කියන්නේ ඔන්න ඔය කෑම විසේසය්න්ම

    බැදපු අල රී හීට් කිර්‍රම
    සීනි සහිත සෝඩාබීම
    බැදපු මස්
    සොසේජස්,
    සියලු සනික ආහාර

    තාවකාලික සතුට ජීවිතේම දුකට ඇද දාවි මචන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    එහෙම කාල නම් තියෙනවා අතුරු ප්‍රතිඵල තියෙනවද දන්නේ නැහැ අදටත් ජීවත් වෙනවා
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    1. Some foods, for example those high in protein, may be more prone to causing food poisoning. We all know, eggs are a rich source of protein, however, cooked egg or boiled egg can cause serious harm when exposed to heat again and again. Once you have cooked eggs, eat them immediately but if it is kept for a longer period, don't reheat, rather just eat cold because high protein food contains lot of nitrogen. This nitrogen may get oxidised due to reheating, further causing cancer.

    2. Rice You may be surprised, but rice comes under this category too. According to Foods Standards Agency (FSA), you could suffer from food poisoning by eating reheated rice. This is due to the presence of highly resistant bacteria called Bacillus Cereus. Heat kills these bacteria, but it can produce spores that are toxic in nature. Once rice is reheated and is left out at room temperature, any spores it contains can multiply, further causing food poisoning on consumption.
     
    Mchn what happen if i put it on freezer within an hour of buying from a restaurant?is it safe?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    fried rice hadanna kalinuth dawas gaanak rice eka fridge eke thiyenawa samaharak place wala, chikenuth ehemai. ewagen thama rice hadanne, ekath fridge eke dala re heat karama aba saranai.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fried rice කනව නං වැඩිය හිතන්න එපා බං food poisoning ගැන. ඕව ගැන වදවෙන්න ඕනෙ කඩචෝරු කන්නෙ නැති අය :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    fried rice කනව නං වැඩිය හිතන්න එපා බං food poisoning ගැන. ඕව ගැන වදවෙන්න ඕනෙ කඩචෝරු කන්නෙ නැති අය :yes:

    රසට කාල මැරුණත් සැපයි මට

    රයිස් එකක් කාල බලපන්කො රස නහර කිලි පොලා යනව :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රසට කාල මැරුණත් සැපයි මට

    රයිස් එකක් කාල බලපන්කො රස නහර කිලි පොලා යනව :lol:

    ඉන්ද්‍රිය දමනය කරන්න පුරුදු වෙන්න