Reheating foods how bad?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,095
    7,369
    113
    Kotahena
    මොන ජීවිත ද බං මෙවා. Depression එනව ද තොට?
    ඔය fried rice කියන්නේ අන්තිම අවස්ථාවේ කා ගන්න විතරක් Ready වෙලා තියෙන එකක්. ඔයි ටත් ඉස්සර බත් තවත් වතාවක් fridge eke දාලා යකෝ ආයේ හදල තියෙන්නෙ
    ආයේ තවත් දාලා ගත්තා කියන්නේ තව කොච්චර පරණ ද කවුද දන්නෙ? හදන කඩේ sure නම් විතරක් එහෙම කරපං. ඒත් හොඳක් නම් වෙන්නේ කලාතුරෙකින්.
    Number 1 rating එකක් තියෙන්නේ French fries වලට cancer හැදෙන්න හේතුවත් ඔය දේට ලඟින් යනවා. ඒවා හදන්නෙත් ඔයිට කිට්ටු ක්‍රමයකටනෙ

    සල්ලි නෑ කියලා හුජ්ජ වලින් ගු හෝදන්න යන්න එපා