@Reincarnator ව ටික දවසකින් දැක්කේ නෑ. හොදින්ද දන්නේ නෑ
නාට්ලූස් හිටියා , නූලක් දැක්කා මැරෙන්ඩ කලින් ඇක්ටිව් උන් ගැන දාලා , භාග්‍යා මිස් ට පොඩි කෙස් එකක් . කාටවත් කියන්ඩ එපා උබට නිසා කියන්නේ . ඩ්‍රයිව් ශාෆ්ට් එකක් බස්සගෙන අමාරු වෙලා දැන් ඉන්නේ මහරගම මහා ඉස්පිරිතාලේStimulus mind, phbhagya, flappy bird
Dakketh Naha
Stimulus mind, phbhagya, flappy bird
Dakketh Naha
නමම ඉතින් @Reincarnator නේ . ෆීනික්ස් කුරුල්ල්ල වගේ උගේ කුරුල්ලා හොල්ලන් එයි ලගදීම . හරිහමන් සීරීස් ටිකක් රිලීස් නොවුන නිසා දුකෙන් ඇත්තේමොකක් හරි අවුලක් ද දන්නෙ නෑ.![]()
@Reincarnator ව ටික දවසකින් දැක්කේ නෑ. හොදින්ද දන්නේ නෑ
දවස් කීපෙකට කලින් @Reincarnator බ්‍රෝ ත්‍රෙඩ් කීපෙකට නම් රිප්ලයි කරලා තිබ්බා. ඊට පස්සෙ නම් දැක්කෙ නෑ. මොකක් හරි අවුලක් ද දන්නෙ නෑ?![]()
මොකක්ක්ද විභාගයක්ද රට යවනද ලයින් එකක් ගැහුවනෙ . හැමනිලාද දන්නේ නැහැ .
ඒවාට මූලිකත්වය දෙන්න මචං. තාත්තා ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! උඹ හොදින් ද කියලා දැනගන්නයි ඕන වුණේ
@PHBhagya ඇන්ටිට තොවිලයක් මැද්දෙ යකා ගහලStimulus mind, phbhagya, flappy bird
Dakketh Naha
තාත්තට ඉක්මන් සුවය පතනව
තාත්තට ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචන්...තාත්තට ඇක්සිඩන්ට් එකක් වෙලා පොඩි කරදර ටිකක් ආව එකදිගටම. තාත්තව ක්ලිනික් එක්කන් යන වැඩත් එක්ක තාම ගොඩක් බිසී. කිරියට ඇවිල්ල ගියාට පෝස්ට්/කොමෙන්ට් දාන්න ටයිම් එකක් සෙට් වෙන්නෙ නෑ මේ ටිකේ.
තාත්තා ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
December 10 htyaflappy bird