ඉක්මන් සුවය පතනවා! වැඩි විස්තර,ෆොටෝ නම් දාන්න එපා, ජනතාවගේ ජෝන් අවධානයෙන් ඇත්තේ.
Absolute Zero Well-known member Mar 31, 2015 13,224 1 16,717 113 −273.15°C Jan 22, 2026 #21 ඉක්මන් සුවය පතනවා! වැඩි විස්තර,ෆොටෝ නම් දාන්න එපා, ජනතාවගේ ජෝන් අවධානයෙන් ඇත්තේ. Reactions: Stimulus mind, Walter White, NRTG and 3 others
ChamodhK Well-known member May 22, 2022 2,035 2,358 113 22 Jan 22, 2026 #22 Reincarnator said: තාත්තට ඇක්සිඩන්ට් එකක් වෙලා පොඩි කරදර ටිකක් ආව එකදිගටම. තාත්තව ක්ලිනික් එක්කන් යන වැඩත් එක්ක තාම ගොඩක් බිසී. කිරියට ඇවිල්ල ගියාට පෝස්ට්/කොමෙන්ට් දාන්න ටයිම් එකක් සෙට් වෙන්නෙ නෑ මේ ටිකේ. Click to expand... ඉක්මන් සුවය ලැබේවා !!! Reactions: Stimulus mind, NRTG, Kalegana and 1 other person
Reincarnator said: තාත්තට ඇක්සිඩන්ට් එකක් වෙලා පොඩි කරදර ටිකක් ආව එකදිගටම. තාත්තව ක්ලිනික් එක්කන් යන වැඩත් එක්ක තාම ගොඩක් බිසී. කිරියට ඇවිල්ල ගියාට පෝස්ට්/කොමෙන්ට් දාන්න ටයිම් එකක් සෙට් වෙන්නෙ නෑ මේ ටිකේ. Click to expand... ඉක්මන් සුවය ලැබේවා !!!
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,020 113 Kuwait-Galle Jan 22, 2026 #23 hi.dushan said: අඩෝ @PHBhagya ට මොකෝ උනේ බන් , ඌ මැග්නයිට් එක ගත්තට පස්සේ දැක්කේ නෑ Click to expand... පොන් එකයි ලැප් එකයි දෙකම කැඩිලා.. Reactions: hi.dushan, Stimulus mind and NRTG
hi.dushan said: අඩෝ @PHBhagya ට මොකෝ උනේ බන් , ඌ මැග්නයිට් එක ගත්තට පස්සේ දැක්කේ නෑ Click to expand... පොන් එකයි ලැප් එකයි දෙකම කැඩිලා..
NRTG Well-known member Oct 19, 2019 40,933 198,244 113 Colombo, Sri Lanka Jan 22, 2026 #24 තාත්තා ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා! Reactions: Stimulus mind
losh_92 Well-known member Aug 17, 2019 1,142 1,445 113 Kandy Jan 22, 2026 #25 තාත්තට ඉක්මනින්ම සුව වෙන්න කියලා පාර්ථනා කරනවා. Reactions: NRTG and Stimulus mind